Liberty Bloc

Liberty Bloc

Share

27/06/2026

හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ
අතැර නොයමු මා ප්‍රේමී

Liberty BlocFacebook@top fans Athula Adikari

24/06/2026

දෙන්නගෙන් කවුද ලස්සනටම කියන්නේ...
Liberty Bloc Facebook Sanka Dineth fans

23/06/2026

"අන්තිම වෙනකම්ම බලන්න! සර්පයෙක් ලොකු මීයෙක්ව ගොදුරු කරගන්නේ මෙහෙමයි! 👀💥"
"සොබාදහමේ අති දුර්ලභ අවස්ථාවක්”
"ජීවිතේට දැකලා නැති වෙන්න ඇති! මේ සර්පයා තඩි මීයෙක්ව ගිලින හැටි බලන්නකෝ..."
Liberty Bloc Facebook BBC News සිංහල 🇱🇰

20/06/2026

මධු රස ලවනත තවරලා
මදහසකින් මුව සරසවලා
රහසින් බොඳවී මැකිලා
අඳුරේ මා තනිකර නුඹ ගිය දා….
මට දැනුණා සඳ අහසේ නෑ කියා..
Sanka DinethFacebookLiberty Bloc@top fans

07/06/2026

මහ වැස්සටත්, අව්වටත් නොසැලී, ඒ හයිය ඇති පිටුපසට මුළු බරම දීලා
දුව යන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම මාලිගාවේ ඉඳගෙනයි.

මිල අධික සුඛෝපභෝගී වාහනයකවත් නැති නිදහසක්, හිත පිරුණු සිනහවක් ඒ පුංචි මූණේ තියෙන්නේ, තමන්ව බලාගන්න ලෝකයේ වීරයා තමන්ගේ ඉස්සරහින් ඉන්න නිසා.

තාත්තාගේ උරහිස අස්සෙන් හමන හුළඟ දුවට ගෙනෙන්නේ හරිම නිදහස් හැඟීමක්. ඒ හුළඟ පුරාම තියෙන්නේ තාත්තා කෙනෙක්ගේ දාඩිය සුවඳ සහ අපරිමිත ආදරයයි.🥹❤️🙏

Liberty BlocFacebookBBC News සිංහලFather SonsFathers and DaughtersFathers4Justice

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10350