TeamOne Learning LK

TeamOne Learning LK

Share

12/12/2020

අභිමන් පරපුරක ලෙංගතු යුතුකම

ජීවිතයේ කඩාවැටීම්
අත්දැකීම් කරගෙන
ජීවිතය ජයගන්න
ඔබට මඟ පෙන්වන්න අපි සූදානම්...

මේ ඇරයුම උසස් පෙළ විභාගයට මුහුණ දුන්, නැවත පෙනී සිටීමට අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්මයි..

හදවතේ ️ගැඹුරුම තැන ස්පර්ශයෙන් නැණස පාදනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරනු ලබන සෙනෙහසේ යාත්‍රාව "නිම්න තීර්ථ"
මණ්ඩප පණ්ඩිතගේ
පන්කජ උයන්ගොඩ
පුලස්ති පනම්ගම
සහන් ප්‍රනාන්දු සමඟින්

අත්දැකීම්, පන්නරයක් බවට පෙරළමින් ජයටැඹ කරායන මාවත පෙන්වන්නට,
2020/ 12/12 වන දින රාත්‍රී 7 සිට 9 දක්වා UOMLeos youtube (https://youtube.com/c/UOMLeos ) නාලිකාව හරහා ලෙංගතුකමේ දෑත් දිගුකර ඔබගේ ආලින්දයට ගොඩවදින මොහොතට එක්වන්න.

06/11/2020

Are you doing Tuition?
Join now and get 100% OFF on a 3-month Ad Package.
Fill the form below 👇🏼
https://click.teamonelearning.com/edulanka_prelaunch

Kindly share with any teachers who would like to find students for their tuition classes!
Thanks!

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


07, Turnour Road, Borella
Colombo
00800