Aichun Bay

Aichun Bay

Share

26/01/2021

💜WHITENING REPAIR FOOT CREAM💜
මෙහි ඇති ගුණාත්මක සංඝටක ඔබගේ දෙපයේ මැරුණු සම ඉවත් කිරීමට උපකාරී වන අතරම නිරන්තරයෙන් සම පෝෂණය කරමින් සමෙහි පැහැපත් බව වැඩි කිරීමට උපකාරී වේ.

කාන්තාවක් තම මුහුණ වගේම වැඩි සැලකිල්ලක් දක්වන දෙයක් තමයි තමන්ගේ දෙපා යුගලය. මුහුණ වගේම තමන්ගේ දෙපා ඉතාමත් සුන්දරව ,ලස්සනට, පිරිසිදුව තබා ගැනීමට කාන්තාවන් ඉතා ඉහළ උනන්දුවක් දක්වනවා.

කාර්ය බහුලත්වය නිසා ශරීරයේ ලස්සන රැක ගැනීමටත් අවශ්‍ය නිසි පෝෂණ සත්කාර කිරීමටත් කාන්තාවන්ට ගොඩක් වෙලාවට අතපසු වෙනවා.විශේෂයෙන් තම දෙපා යුගලය නිතරම බාහිර ලෝකයට විවෘතව පවතින නිසා හිරු එළිය, කුනු දූවිලි වගේ දේවල් වලින් පාද ආරක්ෂා කර ගැනීම ගොඩක් අපහසුයි.

ඔබගේ දෙනෙත ඔබගේම දෙපයේ සුන්දර බව රසවිඳින , මන බදින පෙනුමකින් යුත් දෙපා යුගලක් පවත්වාගෙන යන්න ඔබත් අදම Whitening repair foot cream රහස භාවිතා කර බලන්න

➡️- ඔබේ දෙපා වල වියලි ඉරි තැලුණු බව,
➡️- අව පැහැය,
➡️- තුවාල කැලැල්,
➡️- හිරු කිරණින් අවර්ණ වූ දෙපා දීප්තිමත් කර පැහැපත් සහ
සුමුදු සමක් ඔබේ දෙපා වලට ලබාදෙයි....
➡️- ගැහැනු / පිරිමි දේපාර්ශයටම සුදුසුයි.

භාවිතයට උපදෙස්

මද උණුසුම් වතුරෙන් සෝදා ගත් දෙපා තෙතමාත්තු කර දිනකට දෙවරක් හෝ තුන් වරක් ගල්වා මිනිත්තු 15 ක් පමන හොදින් සම්බාහනය කරන්න .සති දෙකක් ඇතුලත ප්‍රතිඵල ලබා ගත හැක.

💜 මිල රු 890 පමණයි

ඇනවුම් කිරීම සඳහා

නම
ලිපිනය
දුරකතන අංකය
අපට එවන්න..භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

Delivery charges :-
Colombo 1 - 15 Rs 150
Outstation Rs 200
North/East Rs 250

0772-551869☎️
Inbox messages

🦋 Aichun Bay 🦋

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo