Vishwa lanka
29/11/2022
ඔබට තිස්සමහාරාමයේ රැකියා අවස්ථාවක්...
26/11/2022
මේ දිනවල සුන්දර ජපානය......💕🌸🌺💐
26/11/2022
(පාඨමාලා ගාස්තුව රු.2000 පමනි.)
🎌✈️ සිහින දේශය එනම් ජපන් රටට යාමට සිහින
දකින්නෙක්ද?✈️🎌
ඔබ Japan යන්න බලාපොරොත්තු වන්නේ Students Visa වුවත් Job Visa වුවත් මේ දෙක සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් 🌼🌼
පාඨමාලාව සම්බන්ද විස්තර 👇
👉 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👉 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව Online දැන් පැවැත්වේ.
👉 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
👉 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ.
👉 ජපානයේ සංස්කෘතිය හා ආකල්ප පිලිබද මෙම පාඨමාලාව තුළින් පුරුදු පුහුණු කරනු ලැබේ. (Practical)
👉 වසර 5 කට වඩා අත්දැකීම් සහිත උපාධිධාරී ජපන් භාෂා ප්‍රවීණතා ගුරුවරියක විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ...
👉පාඨමාලාව අවසානයේ සියලුම විෂය කරුණු වලට අදාලව Past papers සාකච්ඡා කරනු ලැබේ..
👉පාඨමාලාවේ අවසාන අදියරේදී ජපන් ජාතිකයන් සමග මුහුණට මුහුණ කතා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම.
සීමිත සිසුන් පිරිසක් බඳවා ගනු ලබන නිසා අදම ඔයාගේ අසුන වෙන්කරවා ගන්න..
N5 සිට N1 දක්වා ජපන් භාෂා පාඨමාලා එකම තැනකින් හදාරන්න, October හා December JLPT හා NAT විභාග ඉලක්ක කර ආරම්භ වන නව පාඨමාලා සමඟ සම්බන්ධ වී, පාඨමාලා වලින් පසුව Student Visa ඔස්සේ ජපානයට අයදුම් කරන්න.
ලියාපදිංචි වීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වෙන්න
Vishwa lanka Japanese Language Institute
📱Ms : (76) 423 4724. WhatsApp
📞 Hotline : (76) 423 4724
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Thissamaharama Town
Colombo
82600
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |