Basha kandy

Basha kandy

Share

04/05/2023

Basha salon academy (pvt) ltd 2023 අප්‍රෙල්
Hair cutting පාඨමාලා කිව්වාම ගොඩක් අය කියන දෙයක් තමඉ පාඨමාලාවකින් ඉගන ගන්න බැ

නැ පුලුවන් අප එ අබියෝගය බාරගන්නව (එය ඔබේ වරදක් නොව පාඨමාලාවේ සහ උගන්වන ගුරුවරයගේ හා මුදලට පමනක් සිමා උ පාඨමාලා හෝ ඔහු නොදන්නා කම නිසා මගහරින හෙයා කට්) ඔබ දන්න වාද දැනට ජනප්‍රියම හා ප්‍රොපෙශනල් කියා ගන්නා පාඨමාලා වල තියන යල් පැන ගිය ක්‍රමවේදයන් බාවිතා වන බව
✂ අප ඔබට නිර්මානශීලී කොන්ඩා කැපිමේ නියමිත ක්‍රම වෙදයන් අනුගමනය කරමින් ලොන් හෙයා කට් එකේ සිට ශොර්ට් හෙයා කට්.එක දක්වා ප්‍රායෝගිකව පන්තිය තුල ඔබ විසින්ම නිර්මානය කර ඔබගේ දෑත් හුරු කර ගැනිමට අපහා එක්වන්න සියයට සීයක් වග කිමෙන් අප.ඔබට උගන්වනු ලැබේ
✂ කාන්තා පිරිමි දෙපක්ෂයම සහභාගී විය හැක වයස් සීමාවක් නැත දැනට සැලොන් පවත්වාගෙන යන අයටද සහබගි වී දැනුම වර්ධනය කර ගත හැක
✂ බ්ලේඩ් පිහියක් නිවදිව බවිතා කරන ආකාරයට ( out line)එකක් නිවදිව කපා ගන්නා ආකාරය ශෙවින්(රැඋල කැපිම)face tattoo
✂ 2023 අප්‍රෙල් නවතම පාඨමාලාව දිප වියාප්ත එකම පාඨමාලාව ලියාපදිංචිය විම සදහා විමසන්න (Registration open) සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ

✂ කොන්ඩ කැපීමේ කලාව දිනෙන් දින අලුත් වන කලාවකී එම නිසා ඔබ තෝරා ගන්නා පාඨමාලාව නිර්මානශීලී විය යුතුය අප ඔබට නවතම Hair cutting technique . trend setting හා.ප්‍රායෝගිකව A to Z පුහුණු කරනු ලැබේ
✂ එන්න අප හා එක්වන්න අපගේ පාඨමාලාවට සහභාගී වී සැබැ.නනිර්මානශීලී දක්ශයෙක් වන්න
✂ වෙනත් පාඨමාලා මෙන් අපගේ පාඨමාලාවේ කිසිදු සැගඋනු ගාස්තුවක් නොමැත පාඨමාලාව අතර තුර කිසිදු අමතර මුදක් අය නොකරේ
✂ වෙනත් පාඨමාලා මෙන් සහතික පතට මුදලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවන බව අප ආයතනය වගකීමෙන් කියමි
✂ 0 degree සිට 360° දක්වා ඇති කාන්තා ලමා පිරිමි ඕනෑම හෙයා කට් එකක්( ලේයර් කට් සහ ශොර්ට් හෙයා කට් )එකක් නිර්මාණ කිරීමේ දැනුම ප්‍රායෝගිකව පන්ති කාමර තුළ ලබාදෙනු ලැබේ
E
✂ ලියාපදිංචිය විම සදහා විමසන්න සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ ඔබගේ Details whatsap imo viber☎ #0702298774

11/04/2023

පිරිම් කොණ්ඩා හා රැඋල කැපිම ෆේශල් ක්ලිනප් රීබෝන්ඩි බොඩ්‍ පියසින් ත්‍රෙඩින්ග් ෆයර් හෙයා සෙටින් කලර් කිරීම A to z මුල සිට පුහුණුව මූලික දැනුමක් අවශය නැත කාන්තා පිරිමි දෙපක්ශයටම සහබගි විය හැක
Basha salon academy
නවතම පාඨමාලාව අප්‍රෙල් 1දා සිට
කුරුණෑගල නැනක් සදුද 17/24 මැයි 8/15/22/29
රත්නපුර සියැස්‍ රෝ
අගහරුවාදා 18/25 මැයි 2/9/16/23
ගම්පහ මොන්ටානා බදාදා 19/26 මැයි 3/10/17/24
නුගේගොඩ ලීඩ්වේ
බ්‍රාස්පතින්ද මැයි 4/11/18/25
අනුරාධපුර සිසක්ටා
සිකුරාදා 22/28 මැයි 5/12/19/26
නුවර Nci සෙනසුරාදා
22/29 මැයි 6/13/20/27
මරදාන එක්සෙල්
ඉරිද 23 මැයි 7/14/21/28
කුරුණෑගල නැනක්
ඉරිද මැයි 714/21/28
සහභාගි වන ඔබ අපට whatsapp කරන්න 0702298774
නැතිනම් අපව අමතන්න
අසෝක

11/04/2023

Basha salon academy (pvt) ltd 2023 අප්‍රෙල් මැයි නවතම සහතික පත් පාඨමාලාව
Hair cutting පාඨමාලා කිව්වාම ගොඩක් අය කියන දෙයක් තමඉ පාඨමාලාවකින් ඉගන ගන්න බැ

නැ පුලුවන් අප එ අබියෝගය බාරගන්නව (එය ඔබේ වරදක් නොව පාඨමාලාවේ සහ උගන්වන ගුරුවරයගේ හා මුදලට පමනක් සිමා උ පාඨමාලා හෝ ඔහු නොදන්නා කම නිසා මගහරින හෙයා කට්) ඔබ දන්න වාද දැනට ජනප්‍රියම හා ප්‍රොපෙශනල් කියා ගන්නා පාඨමාලා වල තියන යල් පැන ගිය ක්‍රමවේදයන් බාවිතා වන බව
✂ අප ඔබට නිර්මානශීලී කොන්ඩා කැපිමේ නියමිත ක්‍රම වෙදයන් අනුගමනය කරමින් ලොන් හෙයා කට් එකේ සිට ශොර්ට් හෙයා කට්.එක දක්වා ප්‍රායෝගිකව පන්තිය තුල ඔබ විසින්ම නිර්මානය කර ඔබගේ දෑත් හුරු කර ගැනිමට අපහා එක්වන්න සියයට සීයක් වග කිමෙන් අප.ඔබට උගන්වනු ලැබේ
✂ කාන්තා පිරිමි දෙපක්ෂයම සහභාගී විය හැක වයස් සීමාවක් නැත දැනට සැලොන් පවත්වාගෙන යන අයටද සහබගි වී දැනුම වර්ධනය කර ගත හැක
✂ බ්ලේඩ් පිහියක් නිවදිව බවිතා කරන ආකාරයට ( out line)එකක් නිවදිව කපා ගන්නා ආකාරය ශෙවින්(රැඋල කැපිම)face tattoo
✂ 2023 අප්‍රෙල් මැයි නවතම පාඨමාලාව දිප වියාප්ත එකම පාඨමාලාව ලියාපදිංචිය විම සදහා විමසන්න (Registration open) සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ

✂ කොන්ඩ කැපීමේ කලාව දිනෙන් දින අලුත් වන කලාවකී එම නිසා ඔබ තෝරා ගන්නා පාඨමාලාව නිර්මානශීලී විය යුතුය අප ඔබට නවතම Hair cutting technique . trend setting හා.ප්‍රායෝගිකව A to Z පුහුණු කරනු ලැබේ
✂ එන්න අප හා එක්වන්න අපගේ පාඨමාලාවට සහභාගී වී සැබැ.නනිර්මානශීලී දක්ශයෙක් වන්න
✂ වෙනත් පාඨමාලා මෙන් අපගේ පාඨමාලාවේ කිසිදු සැගඋනු ගාස්තුවක් නොමැත පාඨමාලාව අතර තුර කිසිදු අමතර මුදක් අය නොකරේ
✂ වෙනත් පාඨමාලා මෙන් සහතික පතට මුදලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවන බව අප ආයතනය වගකීමෙන් කියමි Diploma සහතික පතක් ලබා දේ
✂ 0 degree සිට 360° දක්වා ඇති කාන්තා ලමා පිරිමි ඕනෑම හෙයා කට් එකක්( ලේයර් කට් සහ ශොර්ට් හෙයා කට් )එකක් නිර්මාණ කිරීමේ දැනුම ප්‍රායෝගිකව පන්ති කාමර තුළ ලබාදෙනු ලැබේ
E
✂ ලියාපදිංචිය විම සදහා විමසන්න සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ ඔබගේ Details whatsap imo viber☎ #0702298774

Want your business to be the top-listed Hair Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy Road Gelioya
Colombo