Beauty You

Beauty You

Share

24/05/2026

හායි ආදරණීය ඔයාලා හැමෝටම,
මාසෙකට ආසන්න කාලයක් අපිව පේන්නෙවත් නැති උනා නේද?

මුලින්ම ඔයාලා හැමෝටම "සමාවෙන්න"කියනවා ඔයාලා වෙනුවෙන් කිසිම පෝස්ට් එකක්,වීඩියෝ එකක් අරගෙන ආවෙ නැති එකට 🥹

ඔයාල දන්නවනෙ මම ඔයාලට හොඳම දේ එන්න ඕන නිසා Herbal Cosmetology ඉගෙන ගන්නවා ප්‍රයිවට් සහ ගවමන්ට් කැම්පස් කීපෙක.
මම මේ සම්පූර්ණ මාසයක් මහන්සි වුනේ ඒ එක්සෑම් සහ ප්‍රැක්ටිකල් වලටයි. රෑ දවල් බලන්නැතුව ඉගෙන ගත්තා. හැබැයි අපි බිස්නස් එකේ ඕඩර්ස් දෙන එක නැවැත්තුවෙ නෑ. හැමෝටම වෙනදා වගේම පාර්සල් ලැබෙන්න ඇති.
මේ හැමදේම කලේ ඔයාලට හොඳම දේ දෙන්න වගේම මගේ Brand එක Next Level එකට අරගෙන යන්නයි♥️

ඉතින් ඒ චැප්ටර් එක දැන් ඉවරයි.
දැන් ඉතින් අලුත් ආරම්භයක් දෙන්නයි යන්නේ අලුත් දැනුම,අලුත් products,ගොඩාක් වටින content ඔයාලට දෙන්න මම ලෑස්තිවෙලා ඉන්නවා.

ඉතින් දිගටම ලස්සනට ඉමු!
ආදරෙයි හැමෝටම♥️

27/04/2026

ඔයාට
shampoo/Conditioner සම්බන්ධයෙන් දැනගන්න ඕන ප්‍රශ්න කමෙන්ට් කරන්න. අපි උත්තර දෙන්නම් 😘

21/04/2026

හෙලෝ... හෙලෝ... අවුරුදු ඉවරයිනේ....
ආයෙමත් ඔයා වෙනුවෙන් ස්කින්කෙයා,හෙයා කෙයා ටිප්ස් අරන් එන්නම්. මේ තියෙන්නේ අපේ හෙයා ඔයිල් එකේ රිසාල්ට් එකක් ♥️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo