Sakura Elegance

Sakura Elegance

Share

17/05/2026

Sun cream (sunscreen) කියන්නේ අපේ සම UV rays (හිරු එළියේ තියෙන අහිතකර කිරණ) වලින් ආරක්ෂා කරන cream එකක්. මේක daily use කරන එක ගොඩක් වැදගත් especially ලංකාව වගේ රස්නේ රටක.

Sun cream වල වැදගත්කම් 🌞

* සම කළු වීම අඩු කරයි
දිගටම අව්වට ගියොත් tanning වෙනවා. Sun cream එක skin dark වෙන්න අඩු කරනවා.
* Pigmentation / melasma අඩු කරගන්න උදව්

මුහුණේ පාට අසමාන වීම, කලු ලප, melasma වගේ දේවල් අව්වෙන් වැඩි වෙනවා. Sun cream use කරොත් ඒවා control කරගන්න පුළුවන්.

* Premature aging වලින් බේරෙන්න
wrinkles, fine lines, skin loose වීම ඉක්මනට එන එක UV rays නිසා. Sunscreen එක skin young look එක තියාගන්න help කරනවා.

* Acne marks / pimple marks අඳුරු වෙන්න නොදෙයි
Pimple marks අව්වට ගියොත් තවත් කලු වෙනවා. Sun cream එක marks protect කරනවා.

* Skin cancer risk එක අඩු කරනවා
ගොඩක් කාලයක් UV exposure තිබුණොත් skin damage වෙනවා. Sunscreen protection එක වැදගත්.
fans

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo