Cats Web News
22/10/2025
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් යුද්ධ හමුදාව 8වන වරටත් සංවිධානය කළ බහුවිධ වෛද්‍ය සායනය සඳහා දහසකට අධික පිරිසක්
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 8වන අදියර පුත්තලම දිස්ත්‍රික්කයහි පදිංචි විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පුත්තලම, සින්නවිල්ලුවත්ත යුද්ධ හමුදා කඳවුරේදී 2025.10.21 දින පවත්වන ලදි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ සංවිධානය කළ මෙම වෛද්‍ය කඳවුර හරහා වෛද්‍ය ගැටළු හදුනාගනිමින් හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, දන්ත වෛද්‍ය සේවාව, ජංගම වෛද්‍ය රසායානාගාර සේවය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම සඳහා පරීක්‍ෂණ මෙන්ම ජංගම අක්ෂි සායන, භෞත චිකිත්සක සායන, ඇතුලු තවත් සේවා ලබාදීමට කටයුතු සිදුකර ඇත.මෙහිදී රණක්ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ළගම ඥාතීන්, යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා පමණක් නොව දැනට සේවයේ නියුතු රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කටයුතු සංවිධානය කර තිබූ අතර යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය මගින් රණක්ෂිත රණවිරුවන්හට රෝද පුටු, අත්වාරු , ඇස් කණ්නාඩි හා අවශ්‍ය ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක්ද මෙහිදී සිදු කරන ලදි.
තවද මීට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද්ධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට ද කටයුතු සංවිධානය කරන ලදි.
21.10.2025
22/10/2025
'Diva පවුලේ වාසනාව' තරගයේ මුල් මාස ද්විත්වයේ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගනියි
මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත් ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින් 'Diva පවුලේ වාසනාව' තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ 'Diva ඉඩමේ වාසනාව' තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ මෙම තරගය යටතේ මාසිකව වටිනා ත්‍යාග දිනා ගැනීමට මෙන්ම අවසන් මහා ත්‍යාගය ලෙස Toyota WiGO රථයක් හිමි කර ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.
මෙම තරගයේ පළමු මාස ද්විත්වයට නියමිත දිනුම් ඇදීම් මේ වන විට ඉතා සාර්ථකව අවසන් කරමින් පාරිභෝගිකයන් රැසක් වෙත ත්‍යාග පිරිනැමීමට Diva කටයුතු කර ඇත. මෙහි පළමු මාසයේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත්වෙමින් වැල්ලව - කැළුම් චන්දන සහ මතුගම - පුෂ්පා සඳමාලි යන ජයග්‍රාහකයන් රෙදි සෝදන යන්ත්‍ර දෙකක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම මාවනැල්ල- වෝල්ටර් බක්මීදෙනිය සහ රිකිල්ලගස්කඩ - කාන්ති රත්නායක ද රූපවාහිනී යන්ත්‍ර ජයග්‍රහණය කළ අතර, පළමු මාසයේ ලැප්ටොප් පරිගණක ජයග්‍රහණය කරනු ලැබුවේ වත්තල - එම්. මිෆ්තා සහ පානදුර - එච්. ඒ. චන්ද්‍රසේකර යන ජයග්‍රාහකයන් විසිනි.
මෙහි දෙවන මාසයේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ රාගම - මෙලිසා කුරේ සහ කුලියාපිටිය - එච්.එම්. කපිල ජයවිලාල් වෙත රෙදි සෝදන යන්ත්‍ර පිරිනැමුණු අතර එප්පාවල - ඩී.කේ. මහේෂ් චතුරංග දිසානායක සහ පානදුර - අනුෂ්කා මනුරි ලැප්ටොප් පරිගණක ජයග්‍රහණය කළහ. දෙවන මස ජයග්‍රාහණයන් අතරට එක්වෙමින් කොට්ටාව - ටී.සී. ගීගනගේ සහ අනුරාධපුරය - ඩී.ඩී. නිලන්ති පෙරේරා ද රූපවාහිනී යන්ත්‍ර දිනා ගැනීමට සමත් විය.
මෙම තරගය ඔස්සේ ත්‍යාග පිරිනැමීම පමණක් නොව වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට Diva සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය, ගෞරවය සහ පාරිභෝගික පක්ෂපාතීත්වයට ඉහළ ඇගයුමක් සහ වටිනාකමක් ද පිරිනමනු ලැබේ. Diva සිය සන්නාමය පාරිභෝගිකයා වෙත රැගෙන යාමේදී ගුණාත්මකභාවය මත ගොඩනගා ගත් උරුමය මෙම තරගය කෙරෙහි ලැබුණු අසීමිත පාරිභෝගික ප්‍රතිචාරය ඔස්සේ මැනවින් පසක් වේ.
ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් හා ගෞරවයක් දිනා ගත් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota සමඟ සහයෝගීතාවයක් ඇරඹීම ඔස්සේ 'Diva පවුලේ වාසනාව' තරගයේ පාරිභෝගික ප්‍රවර්ධනය තවදුරටත් සවිමත් කිරීමට මෙන්ම සිය පාරිභෝගික ජනතාව වෙත ඉහළ වටිනාකමක් පිරිනැමීමට ද හැකියාව ලැබී ඇත. මෙහි අවසාන මහා ත්‍යාගය වන Toyota WiGo රථය දිනා ගැනීමට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටින අතර එය මෙම තරගයට සැලකිය යුතු උද්‍යෝගයක් එකතු කරමින් 'Diva පවුලේ වාසනාව' අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු ඇත.
සියලුම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට මෙම තරගය සමඟ සම්බන්ධ වෙමින් මෙම ආකර්ශනීය ත්‍යාග දිනා ගැනීමට Diva ඇරයුම් කරයි. රෙදි සේදුම් සන්නාමයකින් ඔබ්බට ගමන් කරමින් දිවයින පුරා නිවාස සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ඉහළ පාරිභෝගික විශිෂ්ටත්වයක්, නවෝත්පාදනයක් සහ රැකවරණයක් පිරිනැමීමට Diva නිරන්තරයෙන් කැප වී සිටියි.
22/10/2025
Sri Lanka Shines at Luxperience 2025 in Sydney – Over 1,000 Successful Meetings Highlight Rising Demand from Australian Market
By Sureshini Pilapitiya
Sri Lanka Tourism proudly showcased its vibrant offerings at Luxperience 2025, one of the most prestigious luxury travel trade events in the Asia-Pacific region, held from 7th to 10th October 2025 at the International Convention Centre (ICC), Sydney. The Sri Lanka Pavilion attracted exceptional attention from global buyers, luxury travel agents, and hoteliers, further strengthening the island’s positioning as a premier luxury travel destination.
A total of 14 leading Sri Lankan travel and hospitality brands joined hands with the Sri Lanka Tourism Promotion Bureau (SLTPB) to represent the country at this event. The participating partners included Pepper Life (Pvt) Ltd, Flameback Eco Lodge, Uga, KK Collection, Transco Travels (Pvt) Ltd, Tour Blue Holdings (Pvt) Ltd, Aitken Spence Travels (Pvt) Ltd, Abercrombie & Kent, Magical Isle Holidays (Pvt) Ltd, W15 Collection, Wild Beach Resorts (Pvt) Ltd, Cape Weligama (Pvt) Ltd, Anantara Hotels and Resorts Sri Lanka, and SriLankan Airlines.
Representing the Sri Lanka Tourism Promotion Bureau (SLTPB) at the event were Chami Lanka Gasanwage, Assistant Director – Marketing (Australia & New Zealand), and Darshana Charith Kaluthanthri, Assistant Director – Design, who professionally represented Sri Lanka Tourism and ensured a strong presence for the destination at this prestigious international forum.
Throughout the four-day exhibition, the Sri Lanka delegation conducted over 70 productive meetings directly with travel agents, hoteliers, and tour operators. Including engagements between the participating Sri Lankan companies and international partners, the event recorded more than 1,000 successful B2B meetings, marking one of the most impactful international appearances by Sri Lanka Tourism in recent years.
As per discussions held with Australian travel industry representatives, Sri Lanka continues to emerge as one of the most sought-after “hot bucket” destinations among Australian travelers. The country’s diversity in experiences, from luxury resorts and wellness retreats to wildlife, adventure, and heritage, resonated strongly with the Australian market.
Luxperience 2025 provided an ideal platform to strengthen trade relationships, explore joint promotional campaigns, and enhance visibility for Sri Lanka in the high-spending luxury travel segment. It also served as a valuable opportunity for Sri Lanka Tourism to gain market intelligence, analyze competitor strategies, and engage with new service providers for future global events.
Sri Lanka Tourism’s participation in Luxperience 2025 aligns with its strategic mission to expand market presence in high-value segments and attract discerning travelers seeking authentic, sustainable, and luxury travel experiences. With the resounding success achieved in Sydney, Sri Lanka Tourism looks forward to building stronger partnerships with Australian tour operators and continuing its journey toward positioning Sri Lanka as a world-class luxury destination in the global travel map.
22/10/2025
Colombo Glows in the Light of Diwali
Indian Diaspora and Sri Lankan friends came together to celebrate the Festival of Lights through a series of vibrant events organized across the city from 17–20 October 2025. These celebrations reflected not only the joy and spirituality of the festival but also the deep-rooted cultural ties between India and Sri Lanka.
On 17 October a Diwali Ball, was organized by the Indian Cultural Association (ICA) and the Swami Vivekananda Cultural Centre, Colombo, at Water’s Edge, Battaramulla. Held amidst an ambiance of shimmering lights and festive decor, Diwali was celebrated with Bollywood music, dance, and delectable Indian cuisine. High Commissioner H.E. Santosh Jha graced the occasion, joining the Diaspora in the spirit of joy and togetherness. A series of energetic Bollywood performances by Sri Lankan Band Raavans and Music by Gemanth Nigam and fireworks display added to the ambience.
Continuing the celebrations, COLIND and the Indian CEO Forum hosted another grand Diwali Ball at the Taj Samudra on 18 October. The evening was a showcase of Indo-Lankan cultural harmony and camaraderie, with participation from dignitaries including, Hon. Vijitha Herath – Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Hon. Sunil Handunneththi - Minister of Industries & Entrepreneurship Development, Hon. Anil Jayantha Fernando - Minister of Labour, along with Deputy Ministers, former President H.E. Ranil Wickremesinghe and members of the diplomatic corps, celebrities, business leaders, and the Indian community. Sri Lankan artists from the Prashadi Dance Academy and renowned singer Umara Sinhawansa enthralled the audience with captivating performances, further underscoring the rich cultural fusion between the two nations. In his address, the High Commissioner highlighted India’s recent economic reforms, including the reforms to the Goods and Services Tax (GST). He noted that these initiatives had led to a festive shopping bonanza across India, contributing to vibrant market activity and consumer optimism during the Diwali season.
High Commissioner H.E. Santosh Jha and Madam Tanuja Jha also hosted the Indian High Commission family at the Chancery premises to mark Diwali on the 20 October. Officers and their families celebrated the festival in a warm and familial atmosphere, evoking a true sense of a "home away from home."
Diwali celebrations in Colombo not only brought communities together in joyous festivities but also celebrated the enduring friendship and cultural synergy between India and Sri Lanka.
21/10/2025
Havelock City Mall Celebrates Two Years of Shared Joy with the 2nd Anniversary and Tenants Awards 2025
Havelock City Mall, Colombo’s premier lifestyle destination, proudly celebrates its 2nd Anniversary with the theme “Two Years of Smiles, Happiness, and Shared Joy.” The milestone event recognizes two years of creating a vibrant community hub for shopping, dining, and entertainment while also honoring the partners who have made this journey remarkable.
Over the past two years, Havelock City Mall has set new benchmarks in Sri Lanka’s retail landscape. From introducing leading international and local brands to curating experiences that bring people together, the mall has redefined what a modern lifestyle destination can be living up to its brand promise, “My Happy Place.”
As part of the celebrations, the mall hosted the Havelock City Mall ‘Tenant Partner Excellence Awards 2025’ on October 18, a morning dedicated to recognizing excellence among its 135 tenant partners. The awards celebrated achievements across 19 categories, including Sales Performance, Customer Service etc.
The event brought together management of the tenants, the Havelock City Mall management team, and senior executives of Overseas Realty (Ceylon) PLC, highlighting the spirit of partnership that continues to drive HCM’s success.
Reflecting on the occasion, Mr. Pravir Samarasinghe, Chief Executive Officer of Overseas Realty (Ceylon) PLC, said:
“As we celebrate this milestone, I extend my heartfelt gratitude to our shoppers, retail partners, and other vendors for their continuous, unwavering trust and support. I also take this opportunity to congratulate all our deserving winners who have exemplified excellence and partnership throughout this journey. Together, we have made Havelock City Mall Colombo’s most cherished and joyful destination, my happy place.”
To mark the 2nd Anniversary, Havelock City Mall is hosting a two-day celebration on October 18th and 19th, featuring exclusive discounts of up to 30%, hourly lucky draws and select 200 winners, an international food fiesta, and live entertainment acts that will transform the mall into a festival of joy. Adding to the excitement, HCM is introducing an exclusive loyalty card for Havelock City Apartment residents, offering a host of special privileges and benefits.
From its inception to this milestone, Havelock City Mall has remained committed to creating meaningful, memorable experiences that connect people and inspire happiness. The 2nd Anniversary is both a celebration and a reaffirmation of that promise to continue bringing smiles, happiness, and shared joy to every visitor.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
94