Mathematics with Yashan

Mathematics with Yashan

Share

16/05/2026

😱 මේක හැමෝටම බැරි ගානක්, සුපිරි වැඩ්ඩෙක්නම් ඔයාගෙ පිළිතුර comment කරන්න. 🤩❤️
Comment your answer 👇

#ගණිතය

12/05/2026

😱🤩 මේකනම් ඔලුව කැරකෙන ගානක්, සුපිරි වැඩ්ඩෙක්නම් ඔයාගෙ පිළිතුර comment කරන්න. 🤩❤️
Comment your answer 👇

#ගණිතය

12/05/2026

😱 ශූන්‍යය හොයාගත්ත කතාව

අද අපිට 0 කියන අංකය නැතුව ගණිතය හිතන්නවත් බැහැ.
හැබැයි පරණ කාලේ ලෝකයේ බොහෝ රටවල් “ශූන්‍යය” කියන අදහස දැනගෙන හිටියේ නැහැ.

ඉන්දියාවේ ගණිතඥයෝ කිහිප දෙනෙක් ක්‍රි.ව. 5 වෙනි ශතවර්ෂය වටා “කිසිවක් නැති අගයක්” පෙන්වන්න වටකුරු ලකුණක් භාවිතා කරන්න පටන් ගත්තා.
ඒ තමයි අද අපි භාවිතා කරන 0.
ඊට පස්සේ මේ අදහස අරාබි රටවල් හරහා යුරෝපයට ගියා.

මුලින්ම මිනිස්සු 0 ගැන බය වුණා.
“කිසිවක් නැති දෙයක් කොහොමද අංකයක් වෙන්නේ?” කියලා ඔවුන් හිතුවා.

හැබැයි අද… 0 නැත්තම්:
❄️බැංකු ගිණුම් වැඩ කරන්නේ නැහැ
❄️Computer programming නැහැ
❄️Mobile phones නැහැ
❄️Space science පවා නැහැ

ඒ කියන්නේ “කිසිවක් නැති” 0 එක
ලෝකය වෙනස් කරපු අංකයක් වුණා. ✨

ගණිතය කියන්නේ ගණන් විතරක් නෙවෙයි…
ලෝකය වෙනස් කරපු අදහස් වල ඉතිහාසයක්.. ❤️🤩

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Nugegoda
Colombo