BEST BUY MALL
16/05/2023
නිදහසේ ගමනක් බිමනක් යන්නනම් හිත නිදහස් වෙන්නම ඕන.හිත නිදහස් වෙන්නනම් බයික් එක ශුවර් වෙන්න ඕන.බයික් එක ශුවර් වෙන්නනම් හරියට බයික් එකට සාත්තු කරන්න ඕන.
ඒ කියන්නේ හරියට ෆුල් සර්විස් එකක් කරන තැනකට යන්න ඕන.ෆුල් සර්විස් එකකට ඔය පහලින් තියෙන ටික වෙන්නම ඕන. නැත්තම් ඒක ෆුල් සර්විස් එකක් නෙමෙයි.
*සම්පූර්ණ තිරිංග පද්ධතිය පිරිසිඳු කිරීම සහ ග්‍රීස් කිරීම.
* කප් සෙට්, ගියර් පැඩලය, තිරිංග පැඩලය ග්‍රීස් කිරීම.
*හොඳම තත්වයේ රසායනික භාවිතා කරමින් කාර්බියුරේටරය සර්විස් කිරීම.
* සම්පූර්ණ වායු පවිත්‍රකාරක පද්ධතිය පිරිසිඳු කිරීම. ( ෆිල්ටරය පමණක් නොවේ )
*එන්ජිම ටියුන් කිරීම සහ ටැපඩ් සැකසීම.
*ඔයිල් මාරුකිරීම
* විදුලි පද්ධති පරීක්ෂාව, බැටරි පරීක්ෂාව සහ ආරෝපණය කිරීම.
*කේබල් පිරිසිඳු කිරීම සහ ඔයිල් කිරීම.
*සම්පූර්ණයෙන් සේදීම.
*නැනෝ වැක්ස් කිරීම. ( මලකඩ ඇතුළු කුණු හා දූවිලි වලින් සම්පූර්ණ ආරක්ෂාවක් මෙන්ම හොද පෙනුමක් ලබාදේ.මාස දෙකකට වඩා කල්පැවැමකින් යුතුයි )
ඉතින් හරියටම බයික් එක Full Service එකක් කරගන්න ඕනනම් කතාකරන්න අපිට.
රු4000/= කට බයික් එකට මේ තරම් service එකක් දෙනවා කිව්වහම පුදුම වෙන්න එපා.
අපි මේ හැමදේම පලපුරුදු කාර්‍යමණ්ඩලයක් මගින් කරලා දෙනවා වගේම ඔබ රැදිලා ඉන්න කාලයේ සුවපහසුව ඉන්න අවශ්‍ය සියලු පහසුකම් අපි සපයලා තියනවා.
කතාකරලා වෙලාවක් වෙන්කරගෙන එන්න.Service,Repair,Spareparts,Paint හැමදේම එකම තැනකින් කරගන්න පුලුවන්.
අමතන්න - 011-77 11 211/ 077-4774709/077-7558468
16/05/2023
ඔන්න අවුරුදු ඉවරවෙලා බයික් එක සර්විස් කරගන්න නිවාඩුවක් දාගන්න බැරි,වෙලාවක් නැති ඔයාලට හොද අවස්තාවක්.
එන ඕනම වෙලාවක ආපු ගමන්ම Service එක හෝ Repair එක කරලාදෙන්න අපි සූදානම්.
ආපුගමන් වැඩේ කරලාදෙන ශ්‍රීලංකාවේ එකම තැන
Service,Repair,Spare Parts,Paint එකම තැනකින්
අමතන්න-011-77 11 211/ 077-4774709/077-7558468
16/05/2023
Srilanka's NO 01 Motor Cycle Service and Repair Center.
Service,Repair,Spare Parts,Paint, Everything in one place
Master Bike Wattala
#
16/05/2023
16/05/2023
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo