IDICS SRI LANKA
....බොහෝ දෙනාගේ ඉලීම පරිදි මුල සිට සරලව පියවරෙන් පියවර සෙමින් දේශණ පවත්වනු ලබන....
English කතා කරවන online පංතියක්......
පාසල් යන නොයන
විශ්වවිද්‍යාල අධ්‍යාපය හදාරන
වෘත්තිය අධ්‍යාපය හදාරන
රැකියාවේ නියුතු
වැඩිහිටි
සියලු දෙනාට වයස් භේදයකින් තොරව සහභාගි විය හැකි පංතියක්.....
මාසේකට දවස් 4යි..
සෑම ඉරිදාකම...
දවසට පැය 2යි...
සවස 4-6 දක්වා
පන්ති ආරම්භය
12 වැනි ඉරිදා
Rs 1000ක් පමණි..
මෙහෙයවීම
IDICS Sri lanka
සහභාගි වීමට කැමති ඔබ
0767626774 no එකට
ඔබේ නම සහ ඉරිදා දිනට සහභාගි වීමට කැමති බව සඳහන් කර WhatsApp Message එකක් send කරන්න ....
01. මම ආදරය කරන්න කැමැතියි.. ♥️I like to love ♥️
02. මම ආදරය ලබන්න කැමැතියි💕..I like to be loved💕
මෙහි පළමු වාක්‍ය කතෘ කාරක (Active Voice) වන අතර දෙවැනි වාක්‍ය කර්ම කාරක (Passive Voice) වේ..ඉතින් මේ දෙවැනි ආකාරය එනම් කර්ම කාරක කාල සියල්ලම මේ දෙසැම්බර් මාසේ 3 වෙනිදා පටන් ගන්න අපේ අලුත් දින 10 පන්තියේදි මුල ඉඳලා සියල්ලම කථා කරනවා.. ඔබට Passive Voice වාක්‍ය තැනීම කථා කිරීම හෝ අවබෝධ කරගැනීම මෙතෙක් අපහසු වී ඇත්නම් පළමු දින පමණක් ඇවිත් බලන්න....ඔබත් කැමැතිනම් තවත් කල් ගන් නැතිව අදම IDICS ආයතනයත් සමඟ ලියා පදිංචි වන්න..වැඩි විස්තර සඳහා 076 76 26 774 නම්බරයට වට්ස් ඇප් පණිවිඩයක් හෝ කෝල් එකක් දෙන්න
05/10/2021
09 days left... grab your chair now. 👇
https://chat.whatsapp.com/EabKdyb6nL17fFFeDpOxIC
👩🎓පුංචිම තැනින් සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න,
👉10 වෙනිදට කලින් IDICS එක්ක එකතු වෙන්න.
එක් මාසයක් සඳහා අයකිරීම රු. 1000/= යි.
පාඨමාලාව සඳහා ඇතුල්වීමේ ගාස්තුව රු. 500/= යි
( ඔක්තෝබර් මස 10 වෙනි දිනට පෙර ලියාපදිංචි වන අය සඳහා ඇතුල්වීමේ ගාස්තුව අය නොකෙරේ )
දැන්ම ලියාපදිංචිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඕනෑම ජාතික ඉතිරිකිරීමේ බැංකුවකින් පහත සඳහන් ගිණුමට රු. 1000/= මුදල තැනපත් කර අදාල රිසිට් පතේ
ඔබේ නම
ජාතික හැඳුනුම් පත් අංකය සහ
දුරකථන අංකය සඳන් කර
076 76 26 774 යන
වට්ස් ඇප් අංකයට යොමුකරන්න...
Account Number - 100670168939
AC - Name - K D S K Rathnaweera
Bank - NSB
Branch - Kiribathgoda
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kohalwila, Kiribathgoda
Colombo
11600