OVAA Fashion

OVAA Fashion

Share

02/12/2023

අපේ පොඩිත්තෝ වෙනුවෙන්ම පොඩිත්තෝ ආසම චරිත එක්ක ගමන් බිමන් යන්න ඔයාලත් අපේ පොඩ්ඩන්ට මේ වගේ ලස්සනම ලස්සන බැග් එකක් අරන් දෙන්න.... 🥰🥰🙈✨️

අදම මැසේජ් එකක් දාගෙන යන්න 🙈🐾

OVAA Fashion

Fashion ゚viralシ ゚viral ゚vir ゚

11/11/2023

හායි ළමයි.... 🥰🥰

ඔන්න අද ඔයාලා ආසම දවස 11.11 ඔයාලගේ ආසම බැග් එකක් ඔයගේම කරගන්න හොදම දවස... 💥💥😍😍

ඔන්න ඔයාල කැමතිම විදියේ ඔයාලගේ කැමැත්ත විදිහට design වෙනස් කරගන්න පුළුවන් HAND PAINTING TOTE BAG ඔබට පහසුම මිල ගණන් යටතේ OVAA FASHION තුලින් දැන් ඔබ‍ට මිලදී ගත හැක.
📌 අඩුම මිල
📌💯 අතින් පින්තාරු කර ඇත.
📌 කිලෝමීටර 2 ක්‌ තුල නොමිලේ බෙදාහැරීම/ කිලෝමීටර් 2 වැඩි දුර ප්‍රමාණ සඳහා මුදල් මත බෙදාහැරීම් සිදු කරයි.
📌 කුරියර් සේවාව/ තැපැල් සේවාව ඇත.
📌ලොව පුරා බෙදාහැරීම්

ඔබ‍ට ඔබගේ මවට, සහෝදරියට, මිත්තනියට, ඔබගේ පෙමවතියට, හෝ ඔබගේ බිරිදට ඇතුළු ඕනෑම කෙනෙකුට ගැලෙපන අයුරින්.... අදම ඇනවුම් කරන්න💋💋

Today is your favourite day 11.11😍😍💥💥

Now you can buy the HAND PAINTING TOTE BAG from OVAA FASHION at the most convenient prices.Customize hand painting tote bag👜
📌low price
📌customized design
📌💯hand painting
📌free delivery for within 2km or cash on delivery
📌courier/postel service available

Perfect for your mother, sister, grandmother, girlfriend, or your wife... Order today... 💋

OVAA Fashion ゚viralシ ゚viral ゚vir ゚

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Address


Colombo