Machan Noob
03/08/2023
Noob Alliance presents Get Nailed '23, which includes 6 titles including Call of Duty 4.
Preliminary rounds will be held online, while Semi-Finals and Finals will be held LAN. Get Nailed would be a platform for all COD players to showcase their talent, passion and dedication to the game!
Support email: [email protected]
Contact number: 0775566614 / 0773961601
More info: ingame.gg/event/get-nailed23
COD ID වෙනස් කරන ක්‍රම භාවිතා කරන්න එපා!
එක් වරක් හෝ ඒවා භාවිතා කර BAN වූ විට
එය ඉවත් කලද නැවත සම්බන්ද නොවිය හැකි ලෙසටම ඔබව block වනු ඇත.
මෙය ශ්‍රී ලංකාවේ eSports නීති රීති උල්ලංගනය කිරීමක් සේ සලකා
ඔවුන් හදුනාගැනීමට ISP සමග සම්බන්ද වීමට අප බලාපොරොත්තු වනවා.
(SLT, Dialog, Mobitel, Airtel, Hutch, Lankabell)
මේ අද දිනයේ එවැනි ක්‍රම භාවිතා කිරීමෙන් ස්වයංක්‍රීයව හදුනාගත් players
Nemesis
iMp0$t_(er
THE |S|ILVEr |D|EAGLe
Its Snake / Its Dark!
Retired Player
Dragon xD
D4X|Dila
dasun
RavinduX
Dazz
shOXX
138 bus eke konda
Kr{A}tOs!
SOT Enjoyer
kadda
?
ISP තොරතුරු ලැබීමත් සමග ඔබගේ පෞද්ගලිකත්වයට හානි වන ඔබ හදුනාගත හැකි තොරතුරු ප්‍රසිද්ධ විය හැකි බැවින් ඔබගේ පරිගණකයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සකසා ඇති පහත සියලු දේ ඉවත් කරන්න.
- ID වෙනස් කරන ක්‍රම
- FPS වෙනස් කරන ක්‍රම
- GameFiles වෙනස් කරන ක්‍රම
- Hack හෝ Cheating වැඩසටහන්
ගේම් ගහන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo