D Style
07/07/2020
SOLD OUT
🍓 Sale ❗❗
DM to know the price.
(Pls be kind enough to DM for get the details. Genuine buyers only)
22/05/2020
Hi Ladies 💙💙
මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාලටම shoes collection එකක් හදාගන්නේ කියලා .👠👡👢👞👟
අපි දැකලා තියෙනවනේ ගොඩක් celebritiesලා ගාව කබඩි පිරෙන්න shoes තියෙනවා.එහෙම ගොඩක් Shoes තියාගන්න ඇත්තටම ඕනේ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන මේ shoes වර්ග 8 හොදටම ඇති මගේ ඇදුම් එක්ක මාරු කරලා අදින්න.😍
ඉතින් මේ හැම shoe එකකින්ම ඔයාලගේ පෙනුම next level එකකට ගෙනියනවා.ඔයාට හිතාගන්න වත් බැරි විදියට ඔයාගේ පෙනුමට අමතර ලස්සනක් එකතු කරනවා.ඒ විතරක් නෙමෙයි ලොකුම දේ ඔයාගේ මුදල් ඉතුරු කරන් හොද fashion එකකට යන්න ලැබෙන එක.
සමහර වෙලාවට අපිට කොච්චර සපත්තු තිබුනත් කොහෙහරි යන්න හදද්දී දාන් යන්න එකක් නෑනේද? ඒත් මේ විදියට සපත්තු ටික අරන් තියාගත්තනම් ඒ ප්‍රශ්නෙත් විසදෙනවා...දැන් බලමු මොනාද ඒවා කියලා.
🔹Ankle Straps Shoes
ඔයාගේ සපත්තු ගොඩේ තිබිය යුතුම එකක් තමයි මේ Ankle Straps Shoes කියන්නේ. මේකේ ankle එක ලග තියෙන පටි නිසා ඔයාගේ කකුල් දිගට පෙන්නනවා. මේවගේ shoes දෙකක් තෝරා ගනිද්දී black colour එකෙන් ගන්න.ඒකෙන් වාසී ගොඩක් ලැබෙනවා .හැන්දෑවකට එලියට යද්දී විවිද වර්ණයේ ඇදුන් එක්ක අදගෙන යන්න පුලුවන් .මේවා විවිද මිල ගන්නන් යටතේ මිලදී ගන්න පුලුවන් ඒ වගේම chunky heals හා small heal ලෙස තෝරා ගන්න පුලුවන් .
🔹Pump.
මම නම් ගොඩාක් ආසම shoes වර්ගයක් තමයි මේ pump කියන්නේ.. මෙකෙන් ඔයාගේ personality එක ඉස්මතුකරලා පෙන්නනවා . ඔයා office යන කෙනෙක් නම් මේ වර්ගයේ shoe pair එකක් තිබිය යුතුමයි.. office යන අයට විතරක් නෙමෙයි එලියට යද්දී cocktail dresses, trousers වලටත් මේවා අදින්න පුලුවන්. මේ pump shoes කලු වර්නෙයෙන් ගන්න බලන්න. එතකොට එන look එක වෙනමම smart look එකක්. මේකේ හීල් එකේ උස ඔයාට පහසු ආකාරයට තෝරාගන්න. අගල් 3.5 වඩා අඩුවෙන් ගන්න පුලුවන් නම් ඔයාට comfortable වෙයි.
🔹Sneakers
මේ මම ආස තවත් shoes දෙකක්. ඒවගේම පහසුම shoes දෙක කිව්වොත් හරි. Sneakers දෙකක් මිලදී ගනිද්දී සුදුපාට දෙකක් ගන්න. මොකද ඒවා ඉතාමත් ලස්සනයි වගේම ගොඩක් ඇදුම් විලාසිතා එකක පාවිච්චි කරන්න පුලුවන් . ඒවගේම ගොඩක් කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන් මොකද මේ Sneakers කවදාවත් out of fashions වෙන්නේ නැහැ .short එකේ ඉදන් skirts ගව්ම් දක්වාම බේදයකින් තොරව මේවා අදින්න පුලුවන් .
🔹Sandals
ලිස්ට් එකේ ඊලඟට ඉන්න කෙනා තමයි sandals ... මේවානම් ඔයාට ඕනම තැනකට අදින්න පුලුවන් . ගොඩක්ම shopping යද්දී, යාලුවෝ එක්ක යදිදී, beach යද්දී ඕනම තැනකට..ඒවගේම ඕනම ඇදුමකට...
🔹Nude pump
වෙඩින් එකකට පාටී එකකට conference meeting එකකට වගේ මේ shoes දෙක හොදට ගැලපෙනවා. ඔයාට decent look එකක් මේකෙන් ලැබෙනවා.. මේවගේ එකක් තොරා ගනිද්දී ඔයාගේ සමේ පැහැයට ලග පාටකින් තෝරා ගන්න මතක තියාගන්න. ඔයාට අමුතුම glamorous එකක් අනිවාර්යයෙන් ලබාදෙන shoes දෙකක් තමයි මේ n**e pumps
🔹Red pump
හරිම ලස්සන hot look එකක් දෙන මේ red pump ඔයාට ඩෙනිම් කලිසම් shorts, skirts වගේ ඒවා එක්ක අදින්න පුලුවන්. Weakened එකේ එලියට යනකොට අදින්න ගොඩක් සුදුසුයි.
🔹Boots
මේවා නම් ලන්කාවේ වැඩිය අදින්නේ නැහැ. හැබැයි ඔයා පිටරටක නම් ඉන්නේ ඔයාට බොහෝ වෙලාවට මේවා පාවිච්චි කරන්න වෙනවා. මේ boots වර්ග දෙකක් තියෙනවා Ankle boots and long boots . අදාල අවශ්‍යතාවය, ස්තානය අනුව ඔයාට මේවා පාවිච්චි කරන්න පුලුවන් .
🔹Gold or Silver Straps shoes
ලන්කාවේ වෙඩින්ස් වලට බොහෝ දෙනෙක් අදින්න කැමති සපත්තු වර්ගයක් තමයි මේ straps shoes. මේ වර්ගයෙන් මිලදී ගැනීමේදී open toe straps shoes දෙකක් මිලදී ගන්න උත්සහ කරන්න. මොකද මේවා සාරියට .ශල්වා එකට කැන්ඩියන් එකට ගොඩක් ලස්සනයි .
ඔන්න ඉතින් මේ සපත්තු වර්ග 8 ඔයාගාව තියෙනවා නම් ඔයාටත් celebrity කෙනෙක් වගේ ලස්සන ට එලියට යන්න පුලුවන්. මිල අදික සපත්තු ගොඩක් මිලදී ගන්නවට වඩා මේවගේ එක් වර්ගයකින් එකක් තබා ගැනීමෙන් ඔයාගේ මුදල් ඉතිරිකර ගන්නපුලුවන්.ඒවගේම ආත්ම විශ්වාසයකින් ලස්සනට හැඩවෙන්න පුලුවන්.
🌼 මේ ගැන ඔයාගේ අදහස් comment කරන්න. තව අයට දැනගන්න ඔයාගේ දැනුමත් මෙතන බෙදාගන්න.
🌻Dilukshi Hewage.
31/01/2020
🙋♀️Have you booked that occasion Hair & Makeup?
✅Wedding
✅Formal
✅Social
✅Gala
Bookings open for 2020
(Home visit can be arranged)
_____________________________
For Bridal bookings/ inquiries kindly leave a msg on 0763170742
______________________
# lankan Bride bridal
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Jaela
Colombo
11350