Colombo Book Fair
18/08/2023
ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා එකතුව - 𝐒𝐡𝐞𝐫𝐥𝐨𝐜𝐤 𝐇𝐨𝐥𝐦𝐞𝐬 𝐝𝐞𝐭𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧
ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ හැමෝම කැමති අපූරු මනඃකල්පිත චරිතයක්. තවමත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලන්ඩනයේ බේකර් විදියේ අංක 221 B නිවසේ ඔහුව සැබවින්ම ජිවත් වුණා කියලයි. ලොව වැඩිම දෙනෙක් ආදරය කරන මේ රහස් පරීක්‍ෂකයා නිර්මාණය වුණේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ සිතේයි.
පුළුල් දැනුම, සියුම් නිරීක්ෂණ හැකියාව සහ තර්කානුකූල ලෙසින් උපකල්පන වලට එළැඹීමේ හැකියාවත් ෂර්ලොක්ගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ ලෙසට සැලකෙනවා. ඒ හේතුවෙන්ම ඔහු සදාකාලිකව වැළලී යාමට ඉඩ තිබුණු බිහිසුණු සහ ගුප්ත සිදුවීම ගණනාවක්ම අනාවරණය කර ගන්නේ පාඨකයා විස්මයෙන් මුසපත් කරමිනුයි. මිනිස් මොළයකින් සිතිය නොහැකි ආකාරයේ හැකියාවලින් යුතු බැවින් හෝම්ස් වැනි සැබෑ චරිතයක් ලොව ජීවත් වනවාද යන්නත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්.
1. පිළිම බිඳින්නා -450.00
2. ග්‍රීක භාෂා පරිවර්තකයා - 450.00
3. ජල රාක්ෂයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා - 300.00
4. ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා - 490.00
(𝟐𝟓% 𝐃𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭)
රු. 𝟏𝟔𝟗𝟎.𝟎𝟎 ක් වටිනා පොත් 04 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු 𝟏𝟐𝟔𝟕.𝟎𝟎 /-.
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු. 280.00 ක් පමණයි .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් 077 899 0242 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
#පරිවර්තන
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagma
Colombo
10200