Ishara Pramuditha Wickramasinghe
24/06/2026
දුවගෙ ඉස්කෝලෙ දුවට උගන්වන ගුරුවරුන්ගෙ සුහද සංගමෙන් නාට්‍යයක් සංවිධානය කරනවලු… 🧑🏻🏫
💙💛💙
මියුසියස් විද්‍යාලයීය ගුරු සුහද සංගමයට ආධාර පිණිස,
සුද්දෙක් ඔබ අමතයි - ජූලි 02 - මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී - සවස 3.30/6.30 🎭
🩷
ප්‍රවේශපත්‍ර - 0714579094 (රජිතා) 🎫
මියුසියස් විද්‍යාලයීය රොස්මිඩ් පෙදෙස ගේට්ටුව අසලින් පාසල් දිනවල ප.ව.1.45 සිට ප.ව.3.00 දක්වා මිලදී ගැනීමට ද හැකිය.
🩵
ගුරුවරුන්ට දිරි දෙන්න මියුසියස් ගිය නොගිය හැමෝම එන්න…
❤️
📷Senesh Madawita Withana Photography
23/06/2026
දේවි බාලිකාවන්ට විශේෂයි… ❤️
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
2/3, 410/128, Prime Residencies, Bauddhaloka Mawatha, Colombo 07
Colombo
00700