HitAd.Video

HitAd.Video

Share

29/11/2021

ඔබට විකුණගන්න අවශ්‍ය Phone එක දැන් වෙනදට වඩා පහසුවෙන් විකුණගන්න. දැන්ම HitAd.video සමඟ ලියාපදිංචි වී තත්පර 60 ක වීඩියෝ කාලයක් තුළ ඔබට අවශ්‍ය දේ නිවැරදි ආකාරයෙන් පෙන්නගන්න අවස්ථාව හිමි කරගන්න. ඔබේ දුරකථනය, මෝටර් රථය හෝ විකුණාගැනීමට අවශ්‍ය වෙනත් ඕනෑම භාණ්ඩක් රූගත කර, upload කර විකුණන්න දැන් https://hitad.video/ සයිට් එකෙන් පුළුවන්.

22/11/2021

ඔබේ නිවස හෝ මෝටර් රථය වෙනදාට වඩා පහසුවෙන් විකුණාගැනීමට දැන් https://hitad.video/ වෙතින් පුළුවන්. අදම ලියාපදිංචි වී තත්පර 60ක වීඩියෝවකින් අවශ්‍ය ඕනම දෙයක් විකුණගන්න දැන් අවස්ථාව තිබෙනවා. අවශ්‍ය පරිදි වීඩියෝව රූගත කරන්න, සංස්කරණය කරන්න සහ විකුණගන්න කියන මේ කාරණා තුනම එකම තැනින් පහසුවෙන්ම කරගන්න ඔබට පුළුවන්.
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

17/11/2021

ශ්‍රී ලංකාවේ ප්‍රථම වීඩියෝ කඩමණ්ඩිය දැන් විවෘතයි. Shoot කරන්න Upload කරන්න සහ විකුණගන්න දැන් සියල්ල එකම තැනකින්.

දැන්ම https://hitad.video/ වෙත ලියාපදිංචි වී නොමිලේම ඔබගේ දැන්වීම් පළකරන්න.

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


36, HYDE PARK CORNER, COLOMBO 2
Colombo
00200