Beauty Skin

Beauty Skin

Share

01/01/2022

Happy New Year 2022

25/12/2021

ඔන්න එහෙනම් අපි ඔයාලට නත්තල් තෑගි අරන් අවා.

චාන්ස් එක මිස් කරගන්නේ නැතිව ට්‍රයි කරලා බලන්න.

තරගයේ පළමු ජයග්‍රාහකයාට අපි දෙනවා මුදලින් රුපියල් 5000ක්

තවත් ලස්සන ලස්සන තෑගි ගොඩක්ම තියනවා

එහෙනම් ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව ඉක්මන් කරලා තරගයට සම්බන්ද වෙන්නකෝ

Beauty Skin HerbCare

25/12/2021

🎄Merry Christmas..!!!
Stay safe and stay blessed on this holiday season! May all your wishes be granted! Merry Christmas to all..

09/12/2021

Gluta collagan with honey pack💕💕

Face & Body Cream VIP

“සතියක් ඇතුළත ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු “
දින 7න් සුදු වෙන්න ඔබත් කැමතිද
එක් වරක් භාවිතා කර වෙනස දැකගන්න
(සතියක් ඇතුළත ප්‍රතිඵල සහතිකයි)
ඔබ මිලදී ගන්නා මෙම Face and Bodylotion එක සමග Whitening sheet mask එකක් නොමිලේ.
ලොව වැඩි ඉල්ලුමක් ඇති GLUTATHIONE නිශ්පාදනයක් වෙන මෙම Facecream වල අඩංගු ග්ලුටතයන් සහ විටමින් C මගින් සමේ මෙලනින් නිපදවීම පාලනය කරමින් අනිවාර්ය සුදුවීමක් සතියක් වැනි කෙටි කාලයකින්.
කළු ලප, දුඹුරු ලප ඉවත් කරයි.
සම රැලි වැටීම අවම කරයි.
සම වියළීම සම වයසට යාම අවම කරයි.
Vitamin C බහුල නිසා සම එල්ලා වැටීම රැලි වැටීම නවතා දමා අකලට වයස් පෙනුම නවතා දමා සම සුසිනිදු කරයි.
◾SPF 50+ UVA සහ UVB සම හිරු කිරණින් දැඩි ලෙස ආරක්ෂා කරයි.
◾Bleaching or රසදිය අඩංගු නොවේ.
◾අතුරු ආබාධ කිසිවක් නොමැත.
300ml
Made in Australia
භාවිතය:
දවසට එක් වරක් හෝ දෙවරක් සම මත ගල්වා සම්භාහනය කරන්න. දින 7න් පැහැදිලි වෙනසක්.
අඩංගු ද්‍රව්‍ය:
Glutathione, Vitamin C, Vitamin E, Mineral Oil, Aqua, Stearic Acid, Cetyl Alcohol, Glycerin, Fragrance, Metht l Paraben, Bensoate , Propyl Paraben
Whitening sheet mask එකක් නොමිලේ ලබාගන්න
ඇනවුම් කිරීම සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,
වැඩි විස්තර සදහා අපව අමතන්න.
(070 5049604)
( Call / SMS / WhatsApp )
🔸️ඕනෑම තැනකට ගෙන්වාගත හැක
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය --
3 දුරකථන අංක 2ක් අප වෙත එවන්න .

09/12/2021

🥰 OLIFAIR PEARLS SAFFRON NIGHT crem
ශ්‍රී ලාන්කීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ 🙂 ඉමහත් ජනාදරයට පාත්‍ර වූ හොඳම රාත්‍රී ආලේපනය.
100% ORIGINAL(බාකෝඩ්/barcode මගින් ස්කෑන් කර බලාගතහැක) olifair cream ඔබට Delivery ගාස්තුවක් නැතිව ගෙදරටම ගෙන්වා ගැනීමට හැක.
මෙම නිශ්පාදනය භාවිතයෙන්,
👉 රන්වන් දීප්තිමත් සමක් ලබාදෙයි.
👉කුරැලෑ ඉවත් කරයි.
👉 බ්ලිචින් ආසාදන ඉවත් කරයි.
👉සමෙහි තෙල් ගතිය ඉවත් කරයි.
👉සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
👉.ලපකැලැල් ඉවත් කර රන්වන් දිදුළන නීරෝගිමත් සමක් සති 2-4 අතර කාලයකදී ඔබට ලබාදෙයි.
මාස 2 වඩා භාවිත කල හැකියි.ප්‍රතිඵල සහතිකයි .
ඉන්දියාවේ නිශ්පාදිත මෙම නිශ්පාදනයේ Bleaching,රසදිය,Hydroquinone වැනි සමට අහිතකර දෑ අඩංගු නොවන බැවින්, අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ
මෙම නිශ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය,
🥰.සැෆ්‍රන්,
🥰කැරට් ඔයිල්,
🥰රෝස්මෙරි,
🥰පර්ල්(මුතු) පවුඩර්ය,
👉භාවිතා කරන පිළිවෙළ,
✅මුහුණ හොඳින් පිරිසිදු කර හොඳින් වියළෙන්න හරින්න.
✅නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය කරන්න.
✅ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න.
✅උදෑසන Face Wash or Cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශ්‍ය පැහැය ලැබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
අඩු මිලට ව්‍යාජ ආලේපන රාශියක් වෙළෙඳපලේ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න❎ 🙅
( All island delivery Free)
ලැබුනු පසු මුදල් ගෙවන්න( Cash on delivery )
ගෙදරටම ගෙන්වා ගැනමට inbox
Call Us - 0705049604

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


1169 Maradana Road, 08
Colombo
11690