HW Enterprises

HW Enterprises

Share

Photos from HW Enterprises's post 17/07/2022

ජපානයේ නිශ්පාදිත 🔥ES VOLT Electric ස්කූටරය
MODEL: 60V LTD WIND v2 plus
-එක්වරක් ආරෝපණය කිරීමෙන් 90-110km ධාවනය කල හැක
-උපරිම වේගය 75kmh +- (Throttle meter)
-tubeless tire (ටියුබ් රහිත ටයර්)
-triple angle light
- ඉදිරිපස හා පිටුපස Disc break පද්ධතිය
- 2800w මොටරය
-මුහුනුවර තුනකින් ධාවනය කල හැක eco/normal/sport
ගෙවීමේ ක්‍රමයට ලබා දිය හැක
මූලික ගෙවීම 20000 අඩුවෙන්💯
වසර දෙකක වගකීම💯
වැඩි විස්තර සදහා පේජ් එක සමග සම්බන්ධ වන්න

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Gall Road, Colombo
Colombo