Red Fire Engineering - Sri Lanka
20/04/2022
Demonstration was done by red fire engineering..
15/12/2021
11/12/2021
වියලි රසායනික කුඩු ගිනි නිවනය
Dry Chemical Powder Fire Extinguisher
ඇතිවන සියලුම වර්ගයේ ගිනි (A, B, C) නිවීම සදහා අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති ගිනි නිවනයකි
**සියලුම වාහන වල හට ගන්න ගිනි ගැනීම්**
**ගෙදර දොරේදී හදිසියේ ඇතිවන ගිනි ගැනීම්**
**කාර්‍යාල හා කර්මාන්තශාලාවල ඇතිවන හදිසි ගිනි ගැනීම්**
ආදී ගිනි ගැනීම් වලදී පහසුවෙන්ම ගින්න මැඩලීමට භාවිතා කල හැකි සහ හැසිරවිය හැකි ගිනි නිවනයකි.
1Kg, 3Kg, 6Kg හා 9Kg ලෙස ප්‍රමාණ කිහිපයකින්ම ඇති අතර, ඔබගේ අවශ්‍යතාවය පරිදි මිලදී ගත හැක.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීමට හැකි අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ලබා දිය හැක. (Cash on Delivery)
අලෙවියෙන් පසු වසරක වගකීම, භාවිතා කරන ආකාරය පිළිබදව උපදෙස්, නිරතුරුවම උපකරණ පරීක්ෂාවට ලක් කිරීම හා නැවත නැවත පිරවීම යන ආදී සේවාවන් Red Fire Engineering - Sri Lanka අප ආයතනය මගින් සැපයේ.
ඇණවුම් කිරීම සදහා හෝ වැඩි දුර විස්තර සදහා අමතන්න.
0775 524 599
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Colombo
01
17/12/2021