Chamuu

Chamuu

Share

Photos from Chamuu's post 27/07/2023

Happy birthday master tenat.🎂🍰❤️
You should always be happy and be careful.
You should get success in all your hopes ..Tenat Wijithananda

11/07/2023

මෙහෙම පෝස්ට් එකක් දානවට සමාවෙන්න..ඇත්තටම සමහර යාළුවන්ගේ වැඩ හින්දා පුදුම කලකිරීමකින් ඉන්නෙ. මේ කාලේ හැමෝම ඉන්නේ අමාරුවෙන්. එ⁣හෙම තියෙද්දි තව කෙනෙක්ට උදව්වක් කරන්නේ නොකර බැරි කමට මිසක් පුළුවන් කමකට නෙවෙයි.. හැබැයි සමහරු ඕක තේරුම් ගන්නෑ.. උදව්වක් කරාම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හදනවා මිසක් උදව්ව කරන මනුස්සයා ගැන පොඩ්ඩක් වත් හිතන් නෑ..

මේහෙම කියන්න හේතු වුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි.. පහු ගිය දවසක යාළුවෙක් මගේ ජෙට් එක ඉල්ලා ගත්තා.. ලෙඩෙක්ව එක්කන් යන්න කිව්ව හින්දා මම මට යන්න තිබ්බ ගමන් ටික පැත්තකට දාලා ෆුල්ටෑන්ක් ගහලා තිබ්බ ජෙට් එකේ යතුර දුන්නා..දැන් බලද්දි උන් ගිහින් තියෙන්නේ පවුල් පිටින් වන්දනා ගමනක්.. රිවස් කරද්ද්දි වද්දලද කොහෙද එක තට්ටක් හීරිලා..ශී⁣ට් ටික පොඩි එකෙක්ද කොහෙද හූරලා. ඒ මදිවට ෆුල්ටෑන්ක් ගහලා තිබ්බ ජෙට් එක ගෙනත් තියලා තියෙන්නේ තෙල් අන්තිම බිංදුවට බස්සලා..ශෙඩ් එකට යනකම් පනබයේ ගියේ කොයි වෙලේ කඩා වැටෙයිද කියලා.. කරලා තියෙන්නේ කොච්චර හිඟන වැඩද කිව්වොත් බොධිය ගාවින් පඬුරක් දාන්න බලද්දියි දැක්කේ කැබිහෝල් එකේ තිබ්බ මාරුකාසි ටික පවා හොරකම් කරලා..

#උපුටාගැනීමකි🙈😂

තොපිටත් අනුන්ගෙ ඕප දූපයක් නම් දුවගෙන එන්නෙ නේ... දුප්... 😂😂❤️❤️

Photos from Chamuu's post 20/01/2022

-core Stereo 3.5mm Wired Control Earphone Headset Headphones With Bass For IOS/ Android Phone Earphone Wire Stereo Headset
Rs900
කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න🤔😊
පළවෙනි 10දෙනාට Rs800යි 🤗

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
11600