Copymoite - PVT LTD
10/09/2020
ඔබ හොඳම තත්වයෙන් යුතු DUPLO මුද්රණ යන්ත්‍රයක් මිළදී ගැනීමට විශ්වාසනීය තැනක් සොයනවාද? එසේනම් එන්න අපි වෙතට...
අප 2003 වර්ෂයේ සිට අළුත්ම තත්වයෙන් යුතු DUPLO මුද්රණ යන්ත්ර ආනයනය හා විකිණීමෙහිලා කටයුතු කරන ආයතනයක් වන අතර මෙහිදී ඔබට RZ/ EZ/ SD/ SE/ MZ/ MD/ MX/ME වැනි RISOGRAPHහි සෑම model එකක් ම වසරක වගකීමක් යටතේ මිළදී ගත හැකිය.
ඔබට අවශ්ය ඕනෑම ස්ථානයකට ගාස්තු රහිතව ප්රවාහනය සහ සවි කර දීම ඇතුළුව පහත සඳහන් සේවාවන් ඔබට ලබා ගත හැකිය.
Repairs & Maintenance . . .
Spair Parts . . .
Inks and Master Rolls වැනි සියළුම දේ අප සතුව ඇත
වැඩි විස්තර සඳහා අමතන්න..
0718881019
COPYMOITE PVT LTD
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No : 06/1 , Gangabada Road, Wewala , Piliyandala
Colombo
10300