BABY PHOTO FRAME
01/05/2022
Company T-Shirts, University T Shirts, Wholesale T-Shirts, Promotional T-Shirts, Sports T-Shirts
ඔක්කොම එකම තැනකින් !
අප ආයතනය විසින් ඔබට නොමිලේ ලැබෙන සේවා.. 👉
👉Design එකක් නැත්නම් Design එකක් නොමිලේම හදාගන්න.
👉වඩාත් නිර්මාණාත්මක T-Shirts Design නිමවා ගැනීමට හැකිවීම.
🇱🇰 ශ්‍රී ලංකාවේම නිපදවාගන්න අමුද්‍රව්‍ය භාවිත කිරීම මගින් ගුණාත්මක සහ වාසිදායකම සේවාවක් ලබාගැනීම සදහා දැන්ම කතාකරන්න අපට
Printing And Embroidery Methods
👉Screen Printing
👉Heat Transfer
👉Embroider
👉Sublimation
☎️0713604511
Baby ( Tharuka s kariyawasam)
Voice/Whatsapp
14/04/2022
අදට වඩා හෙට සුභ වන නව රටක්, නව වසරේ උදා වේවා!
Wishes for a NEW BEGINNING in this Sinhala & Tamil New Year!..
ඉහල අජටාකාශයේ මීණ රාශියේ සිට මේෂ රාශියට සිය භ්‍රමන චක්‍රයක් නැවත අරඹන, ලෝකාන්ධකාරය දුරලන සූර්යයා අපේ ආදරණීය මවිබිම මත පතිත කරවන ආලෝක ඛධම්භය හේතුකොටගෙන, මා සහෘද සිංහල / දෙමළ ජනයා මේ කාලකණ්නි දුර්භේක්ශාන්ධකාරයන්ගෙන් මිදේවා! රට නැවත ගොඩනැගීමට, සැබෑ විකල්ප සෙවීමට විඥාණ ශක්තිය උදා වේවා! ඵ් තුලින් උපනූපන් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකේය ජාතියක සතුට, සෞභාග්‍යය උදා වේවා!!!
On this blessed day, may the source of eternal light that concludes its astrological movement from Pisces (Meena) to Aries (Mesha) shower down its celestial rays of HEALING upon our beloved Island Nation, as it ushers in the dawn of our New Year (Avurudhu / Puththandu), may it BLESS US with the LIGHT OF WISDOM to empower the SOVEREIGN CITIZEN to awaken a true SRI LANKAN NATIONALITY...
May this year bring new happiness, new goals, new achievements, and a lot of new inspirations on your life. 'Wishing you a year fully loaded, with happiness. Happy Tamil Sinhala new year to all ...
සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි ඔයාට ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ලස්සනට ඉන්න ☺️
Baby Art's Creations And Photography with Baby photo frames owner THARUKA S KARIYAWASAM (baby)
0713604511/0760365919/0710167713
02/04/2022
TO : NK CREATION
Photo frames / gift box / logo sticker print
ගොඩාක් ස්තූතියි නංගි.. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි ඔයාට ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01