Magical Oven
12/01/2022
1.5kg ribbon cake with butter icing 🥰
12/01/2022
1kg ribbon cake with butter icing and fondant 🥰
26/11/2021
Today 🙌🏻
Butter cake with butter icing and fondant 🥰
❤️
කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා cake එකක් හදාගන්න ඕන එකට ගාන කීයද කියලා, මම desing eka මොකක්ද කියල අහලා ඒක හදන්න 2500 කිව්වා.
කස්ටමර් - මේ 1kg cake එකක් කරන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් මේ cake එකට ඔයාගේ ගාන කීයද කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 1000ක් ගන්න 🤨
මම කිව්වා '' අපරාදේ මට 2500 ක් දෙන වෙලාවේ ඒ cake එක ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය cake design වැඩ දන්නැනේ ''
මම - හරි 1500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ , ඊලග පාර ඕන උනාම ඔයාට තනියම cake එක කරගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොඳ අදහස '
මම - හැබැයි තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා cake tools, cake tray, butter,eggs,sugar, cake flor , vanilla,fresh milk, colouring මේ design එකටම වෙනම හදපූ ටූල්ස්, cutter , silicon molds වර්ග,එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ..... මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක cake එකක් desing කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"
මම - " හරි....මට තව 500 ක් දෙන්න, මං මගේ ටූල්ස් cake ...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි ...ඒක හොදයි,
මම - සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට Free.
කස්ටමර් - අපො ...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ ..අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි කරන්ට් බිල්? Water, මහන්සිය, Cleaner වලට එහෙම 😅
😌🥺🧐
" ආපෝ .මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ .....2500 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"
-------------------------------------------------------------------
විශේෂයෙන් cake design දි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම cake එකක් විතරක් හදන්නම නෙමෙයි., cake designer ට තියෙන,
දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
නිවැරදි විදියට අදාල design එක කරල දෙනවට,
කාටවත්ම බැ cake designer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද Client එහෙමත් නැත්නම් Customer කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන cake design වැඩකදි.
ඔබට ජය ..
ලිපියේ අයිතිය මුල් අයිතිකරුට හිමියි.
17/11/2021
Yesterday 🙌🏻
2kg ribbon cake and 1kg chocolate cake 😍
Bear Hot Air Balloon Themed cake 🎂
The cutest 1st birthday cake ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
158/2/A Halmulla, Wellampitiya
Colombo