Smart shop

Smart shop

Share

Photos from Smart shop's post 25/10/2021

🌷Dr.Rashel 24K Gold Mask Powder 🌷

🍁ඔබත් මසකට වතාවක් ලොකු ගාණක් වියදම් කර saloon වලින් gold facial කරන කෙනෙක් ද?

❤එහෙනම් මෙන්න නියම විසදුම 😍😍😍
පොඩි ගාණක් වියදම් කරන්න මාස 3ක් විතර gold mask එක ගෙදරදිම දාගන්නත් පුලුවන්❤

කොලජන් කුරුළෑ ඉවත් කර දීප්තිමත් පෙනුමක් ලබා දේ.

🌷මෙය භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල

👉සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
👉සමෙහි ඇති සියුම් රේඛා ඉවත් කරයි.
👉සමෙහි රැලි වැටීම පාලනය කරයි.
👉මැරුණු සම ඉවත් කර නීරෝගිමත් සමක් ලබා දෙයි.
👉අවපැහැ ගැන්වී ඇති සම ඉවත් කොට පැහැපත් සමක් ලබා දෙයි.
👉හිරු එලියට අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත් කරයි.

24K සක්‍රිය රත්‍රං මගින් සමට සුදු කිරීමේ ශක්තිය නැවත පිරවීම සහ දීප්තිය ඉහල නැංවීම සහ අදුරු නොවී සමේ තෙතමනය,සුදු පැහැදිලි හා මෘදු බවට පත් කරයි.

මෙහි ඇති Gold රන්වන් කුඩු සමේ ගැඹුරට උරා ගනී.එයින් සම සුදු කිරීම සහ මොයිස්චරයිසින් කිරීම ක්ෂුද්‍ර සංසරණය ප්‍රවර්ධනය කිරීම් කරනු ලබයි.

මෙලනින් දිරාපත් කර ඉවත් කරයි.තෙල් හා ජලය සමතුලිත කර සමට තරුණ පෙනුමක් ලබා දේ.

🌷භාවිතා කරන ආකාරය
මුහුණ පිරිසිදු කිරීමෙන් පසු එය පිරිසිදු ජලය සමග මිශ්‍ර කර මුහුණට ඒකාකාරව දිගු අතට ගා විනාඩි 15-20 තබා ඉන් පසු උණුසුම් ජලය සමග මුහුණ සෝදා හරින්න.
සතියකට 2-3 වතාවක් භාවිතා කරන්න.

පලමු වරට Mask එක භාවිතා කරන අයට ඔවුන් දිනපතා සති දෙකක් භාවිතා කරන්න.පසුව Mask එක සතියකට දෙතුන් වතාවක් භාවිතා කිරීමට පුලුවන්.ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

🍁ඕනෑම සමක් සදහාම සුදුසුය.

🍁100% ඔරිජිනල් නිෂ්පාදනයක් වේ.

🍁අනුකරණ වලට නොරැවටෙන්න.

🍁ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු ය.

අප සැම කවුරුත් දන්නා ඉතාමත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක් වන Dr.Rashel Gold Mask එක අපෙන් ඔබට ලබා ගත හැකිය.

Photos from Smart shop's post 22/10/2021

********************************
TCM Scar & Acne Mark Removal cream
Original TCM Scar Cream මගින් ඔබව කනස්සල්ලට පත් කල, ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
?පිච්චුන පැල්ලම්
?කුරුලෑ ලප කැළැල්
?තුවාල පැල්ලම්
?සමේ ඇදීමට ලක් වීමෙන් එන කැළැල්
?ඇස් යට සම එල්ලා වැටීම්
?surgery නිසා ඇති වන කැළැල්
♥️ දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ. මෙන්න ඒ සෑම ගැටලුවකටම එකම විසදුම.
?කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.
?ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
?100% අතුරු ආබාධ රහිතයි.
❣️ භාවිතයට උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.

Photos from Smart shop's post 15/10/2021

ගැහැණු පිරිමි දෙපක්ෂයට ම භාවිතා කළ හැකිය

😘 වැඩිම result ලබා දී ඇති එකම සබන් කැටේ

😥ඔබෙත් සමේ අළුහම් දද ඉන්නන් තිබේද?

😥ඔබත් බ්ලීචින් ක්‍රීම් වලට රැවටිලා මුහුණ කැත කරගත්ත කෙනෙක් ද? 😥

සමේ කලු ලප, කලු පැහැයට හුරු කුරුලෑ ඇති කෙනෙක් ද?😥

ක්‍රීම් පාවිච්චි කර අතුරු ආබාධ ඇති වී මුහුණ පුරා කලු පාට ලප හෝ බිබිලි සෑදිලා ද 😥

😥කොපමණ බෙහෙත් කරත් හරි ගියේ නැද්ද?

🥺සමේහි ඇති අළුහම් දද ඉන්නන් අව්වට පිලිස්සුණු කැලැල් බිලීචින් ආසාදන වලින් ඇතිවන කලු ලප සුදු ලප ඉවත් කර නව
සෛල වර්ධනය කර සමෙහි රැලි හා ගොරෝසු බව දුරු කර 😍තෙතමනය ඇති රන්වන් පැහැයක් සහිත දිදුලන සමක් ලබා දේ..😍

😍මේ සියලු ම ගැටලු ඇති අය සදහා Herbal secret සබන් එක රිසාට් ලබා ඇත.

✴️ ස්වභාවික ව නිශ්පාදනය කර ඇති නිසා ම ඔබේ මුහුණේ අළුහම් දද ලප ඉන්නන් වැනි සියලු ආසාදන සුවපත් කරයි.

✴️ස්වාභාවික ඖෂධ පමණක් අඩංගු වී ඇත.

😍Rs890/=😍

😍රන්වන් පැහැයේ රහස Herbal secret

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Illukkubura Opanyaka
Colombo