Trust the Timing

Trust the Timing

Share

29/01/2026

ඔයා සාර්ථක ⁣වෙන්නේ
ඔයාගේ ජීවිතය වෙනුවෙන් ලොකු වෙනස්කමක් කරන මොහොතේ නෙවෙයි...

කවුරුත්ම බලන් ඉන්නේ නැති දවස් වලත්
නොනවත්වා ඒ පටන් ගත්තු ඔයාගේ ගමන ඉදිරියට යද්දී,
ඒ සාර්ථකත්වයේ දවස ඔයාට මුණ ගැහෙනවා...

ඉතින් මහන්සි නම් ටිකක් විවේක අරන් ආයෙත් පටන් ගන්න...! ❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo