Mindfully & Co. By Rashi

Mindfully & Co. By Rashi

Share

17/11/2023

රූස්ස ගහක් වගේ වෙන්න,
හැම කුනාටුවක්ම, නියගයක්ම, වැස්සක්ම දරා ගන්න පුලුවන් විදියේ...
හොද දවස් , නරක දවස්,
දුක, සතුටත් එක විදියට දරා ගන්න,
හැමදාම ශක්තිමත්ව ඉන්න.
තමන්ගේ ශක්තිය තමන් වෙන්න.
හැම වෙලේම හිනා වෙන්න.
සතුටින් ඉන්න.
ඔයාට පුලුවන්.
ඔයා දවසක දිනනවා.
ඒ වෙනකන් අල්ලන් ඉන්න.
මේ දවස් අමාරු වේවි.
ඒත් අත්හරින්න එපා.
ඔයා හීන මවන ජීවිතය ඔයාට මුන ගැහේවී.

කවුරුත් ඔබ වෙනුවෙන් නොකියන දේවල් ඔබ ඔබටම පවස ගන්න.

#රශී

31/08/2023

සම්බන්ධතාවක් හෝ වේවා, බෙහෙතක් හෝ වේවා, කෑමක් හෝ වේවා, බීමක් හෝ වේවා... පමණ දැනගන භාවිතා කරන්න.

මන්ද අතුරු ආබාධ තියෙන්න පුලුවන්, ඒවා දීර්ඝකාලීන වෙන්න පුලුවන්, ඇබ්බැහි වෙන්න පුලුවන්, විස වෙන්න පුලුවන්, විදවන්න පුලුවන්, ශරීරයට හෝ මනසට හොදයි කියලා හිතාගන දීර්ඝකාලීනව එකම දේ ලබා දීමෙන් ඒක ශරීරයට අහිතකර වෙන්න පුලුවන්, අන්තිමට ජීවිතේ නැති වෙන්නත් පුලුවන්...

ඉතින් හැමදෙයක්ම අඩුත් නැතුව වැඩිත් නැතුව මධ්‍යස්ථව (මැද තැනක) විදින්න පුරුදු වෙන්න..
එතන තමයි සැබෑ නිදහස තියෙන්නේ
😇♥️

29/03/2023

🌻♥️

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo