Herb line

Herb line

Share

16/06/2021

වෙනිවැල් ඇන්ඩ් වයිල්ඩ් ටර්මරික් ක්‍රිම් පින්ඩ තෙල් සමග...
ස්වභාවික වෙනිවැල්,විටමින් C,B3 හා කස්තුරි කහ සංයෝග කර නිපදවා ඇති මෙම නිශ්පාදනය දහවල් කාලයේදි ඔබේ සම හිරු එලියෙන් අවපැහැ ගැන්වීම වලකා කැලැල් නැති කර,පැහැපත් සමක් ලබා දෙයි... 😍 සම රැලි වැටීමද වලකයි.. 😍

භාවිතය÷දහවල් කාලයේ ස්වල්පයක් ආලේප කරන්න..

ඇනවුම් කිරීමට inbox එන්න..

05/06/2021

ග්ලූටා සැෆ්‍රන් නැචුරල් ෆෙයානස් ක්‍රිම්.... 😍😍
ග්ලුටතියොන හා සැෆන් සාරයෙන් මුසු වූ විටමින් c,B3 අන්තර්ගත කර නිශ්පාදනය කර ඇති මෙම සැෆ්‍රන් නැචුරල් ෆෙයානස් ක්‍රිම් එක දින කිහිපයකින් ඔබේ මුහුනේ ඇති අදුරු ලප කැලැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. 😍😍 කෘතිම බ්ලීචින් අඩංගු නොවෙන නිසා ඔබේ සමට හානියක් සිදු නොවේ. ☺️😍
දින පතා රාත්‍රී කාලයේ පාවිචචි කල හැකිය. 😍

නිවසටම ගෙන්වා ගැනීමට inbox
Cash on delivery 👍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo