Good Hearts

Good Hearts

Share

Photos from Good Hearts's post 27/06/2022

Page එකට ආපු Message එකක් පහතින් තියෙන්නෙ ඒ අම්ම එවපු Message එක

පුලුවන් නම් පුංචි උදව්වක් කරනවද.මගෙ පුතා අසනිපෙන් ඉන්නෙ.මම හැම තොරතුරක්ම දෙන්නම් පුලුවන් කෙනෙකුට කියලා .පුතාගෙ පිටි 1යි පැම්පස් පොඩ්ඩකුයි.කවන ජාති ටිකකුයි පුතාට අරන් දෙනවද

අම්මගෙ Number එක 0778101850

අනේ ඒ අම්ම සල්ලි නෙමෙයි ඉල්ලන්නෙ පුලුවන් කෙනෙක් උදව් කරන්න 🙏

25/06/2022

මිනිත්තුවක් නැවතිලා ප්‍රාර්ථනාවක් කරන්න . මේ මැණිකට දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා 🙏🙏🙏

දරුවා මාර්තු 16 වැනිදා තෙල් කරවලයෙක් කෑවා . මගේ දරුවා අපි දෙබරවැව රෝහලට අරගෙන ගියා එයාට දුන්නු බෙහෙත් ඇලජික් වුනා මගේ දරුවගේ හදවත තුන් සැරයක් නතර වෙලා මගේ මැණික කොළඹ ළමා රෝහලේ MICU දවස් 14 හිටියා මොලේට ඔක්සිජන් ගමන් නොකර නිසා ස්නායු මැරිලා කියලා කියන්නේ අනේ ඔයාලට ගොඩක් පිං මට උදව් කරන්න මගේ දරුවා සනීප කරගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

0741555474/0714850241 ,E.M.C. madhubhashani ( මම අම්මා ) හම්බන්තොට මහජන බැංකුව 007-2-002-7-0003348

# # # # # # # # # # # # # # #

https://www.facebook.com/profile.php?id=100082449167570

උදව් ඕන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ
දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට msg කරන්න ...

**************************

Good hearts for best peoples 🖤❤...🙂🙏

Best things for future 🖤🙂

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo