Whatsupcabs
20/06/2020
අඩුම ගාස්තු සහිත ඉහලම සේවාව සපයන ලංකාවේ 1ම ටැක්සි සේවය 🇱🇰😃🇱🇰🚖🇱🇰
05/06/2020
බෞද්ධයා සහ කතෝලිකයා
අපි පන්සල් යනවා
එයාල පල්ලි යනවා
අපි බුද්ධ රූප වදිනවා.
එයාල ජේසු රූප වදිනවා
අපි පහන් පත්තු කරනවා.
එයාල ඉටිපන්දම් පත්තු කරනවා.
අපි මල් පුජා කරනවා
එයාලා මල් මාලා දානවා.
අපි ගාථා කියනවා.
එයාලා ගීතිකා කියනවා.
බෞද්ධයා සහ දේව දර්මය අදහන අය අතර වෙනස මොකද්ද?
අපි සැබෑ බෞද්ධයෝ ලෙස අපේ ගුරුවරයා දේශනා කළ මග ඔස්සේ යන පිරිසක්ද?
ඔබගේ බෞද්ධකම ගැන ඔබමම සිතා නිවැරදිවන්න.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, කියපු දහම අදහන බහුතරයක්.
උදේ නැගිටින්නේ. තම්බි කපන්න, දෙමලු එලවන්න.
ඔබ සැබෑ බෞද්ධයෙක්නම් ඔබගේ සිතුවිලි එසේ වියහැකිද?
මේ උතුම් දිනයේ වැඩි වැඩියෙන් සැබෑ බෞද්ධයන් බිහිවේවා !
ඔබ කිනම් ජාතියකට, කිනම් ආගමකට අයිති වුවද ඔබගේ ජිවන දර්ශනය බුද්ධ දර්ශනය කරගන්න.
තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo