Whiteing cream Derma
26/05/2022
එකපාරටම බොහෝ දෙනා අහන්නේ #මේකටසුදුවෙනවද? කියලයි. අපිට මේ ප්‍රශ්නය හරිම පුරැදුයි. හැමෝටම ඕනේ #සුදුවෙන්න නමුත් කිසිවෙකුට ඕනි නෑ #පැහැපත් #ලපකැළැල්වලින් තොර #ෂයින් එකක් තියෙන #ක්ලියර් ස්කින් එකක් ලබාගන්න. එයාලා හිතනවා #සුදු කියන්නේ ලස්සන කියලා. #සුදු කියන්නේ ආකර්ශනය වෙන එකම දේ කියලා. මේක හරිම වැරදි සිතිවිල්ලක්. #සුදු කියන්නේ සුන්දරවය කියන එක තුළම #මුලාව තියෙනවා. එතනදී අපිට හරිම විඩාවක් දැනෙනවා. 😟😢
කෙනෙක් ලස්සනයි කියන්නේ මොනවා වුණාමද?🤔
1. එයාගේ සම පැහැපත්වෙන්න ඕනි. පැහැපත් කියන්නේ සුදු නොවෙයි.
2. එයාගේ සම කැළැල්වලින් තොර විය යුතුයි.
3. මුහුණේ සම පුරාම හොඳ සමාන පැහැයක් යන්න ඕනි. ඒ කියන්නේ ඊවන් ටෝන් ගතියක් තියෙන්න ඕනි.
4. එයාගේ සමේ ෂයින් එකක් දිලිසීමක් ප්‍රබෝධමත් බවක් තියෙන්න ඕනි. මනාලික මැරැණු සමක් සහිත සමක් සුන්දර නෑ.
5. මුහුනේ අනෙක් දේවල්වන දෙනෙත් ඇහිබැම දෙතොල් එක්තරා සුන්දර රටාවකට හදාගන්න ඕනි. දෙතොල්වල පැහැය ස්වභාවික පැහැයට ගන්න ඕනි.
6. අව්වට පිලිස්සීම නිසා කෙමිකල් ආලේපන ගැල්වීම නිසා රසායනික සබන් සහ ෆේස් වොෂ් පාවිච්චිය නිසා සිදුවූ අහිතකර පිග්මන්ටේෂන් හෙවත් අඳුරැ පදාස ඉවත්වෙන්න ඕනි.
7. සම මත ආසාධන ඒ කියන්නේ කුරැලෑ ඇක්නී බිබිලි වැනි දේවල්වලින් තොර වෙන්න ඕනි.
8. මේ සියල්ලම තිබුනත් එයාගේ මුහුණේ පින්බර සුන්දර සිනාවක්, පැහැදිළි සුවදායක සැනසිලිදායක බවක් තියුණු ගැඹුරැ පෞරැෂයක් නැත්නම් අර සියල්ල වතුරේ.
ඉතිං මේ සියල්ල එක් වුණාම හැදෙන මූණ හරිම සුන්දරයි. අපි හැමවිටම හදන්නේ පිරිසිදු දෙයකින් මේ තත්වය හදන්න. එහෙම හදන්න උත්සහ කරද්දී #මේකට #සුදුවෙනවද කියලා අහද්දි හරි දුකක් ඇතිවෙනවා. සුදුවුණාම හැමදේම හරියනවානම්, ඒකම ලස්සනනම්, සුදු අය හැමෝම ලස්සන වෙන්නෝන.
නෑ කවදාවත් නෑ. සුදු කියන්නේ ලස්සන නොවෙයි. නමුත් සුන්දරත්වය තුළ පැහැපත්බව තියෙනවා. නිරවුල් පැහැදිළි පාටක් තියෙනවා. ඒක සුදුවුනත් දුඹුරැ වුනත් ලා දුඹුරැ වුනත් තලේලලු වුනත් ප්‍රශ්නයක් නෑ. අපි හර්බල්වලින් සම එක පාටකට ගන්නවා. ඇත්තටම සම ලයිට් කරනවා. හොඳ ෂයින් එකක් ගේනවා.😘👍
ස්වභාව ධර්මය එක්ක හරිම අපූරැ කාව්‍යමය බවකින් අපි මුහුණක් හදන්නේ. ඒ නිසාම අපි කියන ලෙස හැදෙන අයගේ මුහුණ හරිම අපූරැයි. ආදරණියයි. ඇත්තටම පින්බරයි. 🙏❤️🧘🏻♂️
එන්න අපිත් එක්ක එකතුවෙලා බලන්න❤️ ඔබටත් දිදුළන දීප්තිමත් පැහැදිලි සමකට DerMA whiteing cream සමගින් ලස්සන දීප්තිමත් සමකට හිමිකම්කීමට.. ප්‍රතිඵල සහතිකයි💯❤️
26/05/2022
සුදුවන් සමක් පැතු සියලුම යුවතියන්ට සහ තරුණයන්ට ශ්‍රි ලංකාවේ නිශ්පාදිත ස්වාභාවික සත්කාරකයක් ⭐⭐⭐
Derma Collagen Whitening Face Cream සහ Whitening Body Lotion Miracle whitening වෙතින් අපි සාඩම්බරයෙන් ඔබට හදුන්වා දෙන්නෙමු.
ලොව හොඳම Skin Care නිපැයුම් සදහා උපයෝගී කරගන්නා ස්වාභාවික ශාකසාර වන කුංකුම, සුදු හදුන්, මී පැණි, කහ, අලිගැටපේර Almond කිරි වලින් අණුනව මෙරටදී නිපදවන අතිශය දුර්ලභ ශ්‍රි ලංකාවේ අංක 1 Skin Care නිශ්පාදනයකි
Derma Collagen Whitening Face Cream මගින් ඔබේ මුහුනේ තිබෙන කුරුලෑ, ලප කැලැල්, බ්ලීච්න් ආසාදන නිසා හටගත් ආසාදත්මිකතාවන සහ අදුරු ලප කැලැල් දුරුකර ස්වාභාවික පැහැපත් කිරිමක් සිදුවේ
Derma collagen Whitening Body Lotion මගින් ඔබේ නලල් තලයේ සිට දෙපතුල් දක්වා මුලු සිරුරම එකම පැහැයක් ලබා දී සුන්දර සමක් ලබා දෙයි. ඔබෙ අත් යට, වැලමිට, බෙල්ලෙ, රහස් ප්‍රදේශ වල, වැලමිට සහ දණහිස් වල ඇති වී තිබෙන අදුරු ස්වභාවය නැති කර සම ඉතාමත් හොඳින් ස්වාභාවික පැහැපත් කරයි.
මෙම නිශ්පාදන සෑම කාන්තාවකට මෙන්ම තරුණයන්ට සහ මනාලියක් වීමට සිටින සෑම යුවතියකටම ඉතාම යොග්‍යය නිශ්පාදනයන් දෙකකි.100% ස්වභාවික සහ 100% ප්‍රතිඵල සහිත පිරිසිදු ශ්‍රි ලාංකික නිශ්පාදනයකි.
ඇනවුම් කිරිම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Inbox කරන්න. නැත්නම් whatsapp කරන්න
Body lotion
Day cream
Night cream
Face and body whitening Scrub
වැඩි විස්තර සදහා අපව අමතන්න 0775744669
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01