DSL Solar
31/08/2023
ජයසංක ඔයිල් අධිපති තුමාගේ නිවසේ ස්තාපිත 3KW On Grid සෝලා පද්දතිය.
මේ සදහා
Solis 3000S6 Inverter
jinko 550W 72HC Mono-Facial සෝලා පැනල් යොදාගෙන ඇත. මෙමගින් එතුමාගේ නිවසේ දෛනික කටයුතු කරගැනීමට බලාපොරොත්තු වේ. ඒ සමගම අතිරික්තය මණ්ඩලයට යෝමුකොට අමතර ආදායමක් හිමිකරගැනීමට කටයුතු කරනු ඇත.
ඔබත් සුනිත්‍ය බලශක්ති ක්ශේත්‍රයේ ආයෝජනය කර ස්ථිර ආදායමක් ලබාගන්න දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ Douglas and Sons (pvt) ltd සමග On Grid සූර්ය බල පද්ධතියක් සඳහා ආයෝජනය කරන්න !!
ඔබගේ අවශ්‍යතාවයට සරිලන On Grid සෝලා පද්ධතියේ තෝරතුරු දැනගැනීමට
☎️ දැන්ම අමතන්න:
0703554659
071 585 6773
23/08/2023
මාස් ශිරාස් මහතාගේ සිය නිවසේ සතාපිත කරන ලද 5KW OnGrid සෝලා පද්ධතිය.
මෙම පද්ධතිය ගොඩනැගීමට
Solis 5KW S6 සහ
Jinko 550W සෝලා පැනල් 10ක් භාවිතා කර ඇත.��
ඔබගේ ආයෝජනය සඳහා දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ DSL SOLAR සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරන අතර,
අද කාලයේ විශ්වාසණීයම සහ වැඩිම ප්‍රතිලාබ ලබාදෙන ආයෝජනය වන On Grid Solar පද්ධතියක ආයෝජනයට අවශ්‍ය සියලු තාක්ෂණික දැනුම ලබාගන්න අප අමතන්න.
071 585 6773
0703554659
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
290/25, Sri Sangaraja Mawatha, Colombo-10
Colombo