Ideamart

Ideamart

Share

14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞

May this New Year bring you and your family abundant joy, prosperity, and good health!🌞

Photos from Ideamart's post 31/03/2026

Appmaker Platform එකේ App Approval Process එකේ සමහර දේවල් ඔයාලට ටිකක් පැහැදිලි නැති වෙලා ඇති කියලා අපිට හිතුනා 🤔

ඉතිං, මීට පස්සේ ඔයාල APP එක Approval සඳහා Submit කරනකොට මේ කරුණු ටික ගැන සැළකිලිමත් වුණොත්
ඔයාලට ඉක්මනින්ම APP එක Approve කරගන්න පුළුවන් 🚀✅

✨ Smart වැඩ කරන්න – Approval process එක easy කරගන්න!
📌 Guidelines follow කරන්න – delays avoid කරන්න
💡 Correct submissions – faster approvals!

විනාඩි 5න් ඕනෑම AI Model එකක් ඔබේ App එකට! 🚀 | OMNI AI Developer Guide 14/03/2026

OMNI AI ඔයාගේ APP එකට දාගමු!

විනාඩි 5න් ඕනෑම AI Model එකක් ඔබේ App එකට! 🚀 | OMNI AI Developer Guide

විනාඩි 5න් ඕනෑම AI Model එකක් ඔබේ App එකට! 🚀 | OMNI AI Developer Guide AI Models පාවිච්චි කරලා App හදන එක මීට වඩා ලේසි කරන්න බැහැ! 😌මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පියවරෙන් පියවර (Step-by-step) පෙන්නනවා කොහොමද...

11/03/2026

✨ Thank you for being part of SHE MEANS BUSINESS 2026! ✨

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


475, Union Place
Colombo
00200