Kalu Gala

Kalu Gala

Share

19/12/2024

31st Night මොකද කරන්නේ?😎
එළි වෙනකන් බොන්න, කන්න, නටන්න, අනුරාධපුර Irrigation Ground එකේ DJ එකට සෙට් වෙමු ද?😜
එදාට ටිකට් එකක් රුපියල් 1,500 යි. වේලාසන රුපියල් 1,000 යි.
මේක Thalama Events වැඩක්.
අපිට කතා කරන්න: 071 9757608 / 076 0598167 / 071 2945406

https://chat.whatsapp.com/C06ByViI5M25eZIi2Zn7QP

https://www.facebook.com/share/p/ai6xjcanD2eMYqsA/

04/12/2024

කැකිරාව මධ්‍ය විද්‍යාලීය නාට්‍ය සංගමය , ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම පාසල් නාට්‍ය සංගමය බවට පත් කිරීමට දැන් ම ඔබගේ මනාපය පළ කරන්න.
Show The Power Of Kccians !
🔗 Click the link below, follow the channel, and vote for Kekirawa Central College to crown us the Most Popular School Drama Society:
https://whatsapp.com/channel/0029VavBDMOCBtxAJv4Qce3m/114
© 𝟮𝟬𝟮𝟰 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 𝗨𝗻𝗱𝗲𝗿 𝗧𝗵𝗲 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗞𝗲𝗸𝗶𝗿𝗮𝘄𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁.
𝙅𝙤𝙞𝙣 𝙪𝙨!
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡: https://whatsapp.com/channel/0029Vaa1jDM9sBI6EmgHzf0o
𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚: https://www.youtube.com//
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠: https://facebook.com/kekirawaccmu
𝙏𝙞𝙠𝙏𝙤𝙠: https://www.tiktok.com/
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢: https://instagram.com/kekirawaccmu?igshid=MjEwN2IyYWYwYw==

🇱🇻

www.whatsapp.com

27/11/2024

ස්වේච්ඡා සේවකයන් ලෙස මානුෂීය සේවාවන් සදහ සම්බන්ධ වන්නට ඇරයුම්...

සර්වෝදය ස්වේච්ඡා ආපදා ප්‍රතිචාර කණ්ඩායම් සමග ආපදා සහන සේවා සැපයීම සදහා ඔබටත් අවස්ථාව ඇත.

ගංවතුර නිසා අවතැන් වූ අපගේම සහෘදයන් වෙනුවෙන්,
👉 සහන කදවුරු වලට සහය වීමට.
👉 බෙදාහැරීම්
👉 ප්‍රවාහන
👉 ප්‍රථමාධාර
යන ක්‍රියාකාරකම් සමග ශ්‍රමයෙන් සහය වීම සදහා කැමැත්තක් දක්වන්නේ නම්. පහත සමූහයට එක්වන්න.

https://chat.whatsapp.com/H3sGOlHHod25zL6QZtpHo2

👉 වියළි සළාක.
👉 ප්‍රවාහන පහසුකම්.
👉 බෙහෙත් ආදී වෙනත් පහසුකම් සැපයීම සදහා අනුග්‍රාහකයින් ලෙස දායක වීමට අපේක්ෂා කරන්නේ නම් හෝ වෙනත් විස්තර සදහා අමතන්න.

☎️ 071 492 8134 Mr. E.N.Subhasingha (District Manager, Sarvodaya District Center Anuradhapura.)

☎️ 071 390 2090 Hirusha Perera (Finance Coordinator)

☎️ 076 648 8199 R.M. Sulari rathnayaka (Social Program Coordinater)

☎️ 077 024 3775 Hiran.V.Kadupitige (SarvoFlames Media)

☎️ 076 059 8167 Buddhika.C.B.Lenawala (Volunteer)

වෙනත් දිස්ත්‍රික්කයන්හි පදිංචි ඔබ...
ආසන්නතම සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

https://www.facebook.com/share/p/ZUT4vPWbP8YKYSBj/

19/05/2024

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි තරුණ තරුණියනි ඔබටයි මේ අවස්ථාව.

විස්තර දැනගන්න call කරන්න😎👇

☎️ 071 492 8134
Mr. Eranda Subasingha (District Cordinater, Anuradhapura)
☎️ 071 061 6131
Mr. Shan (Volunteer)
☎️ 0760598167
Mr. Buddhika (Volunteer)

Whatsapp group එකට join වෙන්න😎👇

https://chat.whatsapp.com/K41Id2FNYyXFV8kA3iJXam

#බෝලේ# සක්විති රණසිංහ# කොමඩි වීඩියෝ#sakvithi#comedy#bole 07/03/2024

https://youtu.be/YYgU0U7WB80

#බෝලේ# සක්විති රණසිංහ# කොමඩි වීඩියෝ#sakvithi#comedy#bole ලකයි සිකයි viewers also watch this channel. #බෝලේ # සක්විති රණසිංහ # කොමඩි වීඩියෝ is a sinhala comedy video for sri lankan YouTube vi...

22/01/2024

Happy birth day to you

18/01/2024
01/01/2024

2024ට
සුභ පැතුම්
හැමෝටම...

01/01/2024

හරි කමක් නෑ😧

04/11/2023

😍මෙහෙම දේවල් ලංකාවෙ තවත් හැදෙනවනම්

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
50000