Super Compost Homagama
05/01/2020
2020
11/11/2019
ඔබේ කුණු කසල තැන තැන දැමීමෙන්,
• අප්‍රසන්න පරිසරයක් නිර්මාණය කිරීම.
• රෝග කාරක වටපිටාවක් බිහිවීම.
• අපිරිසිදු වාතය ජනනය වීම.
• දුෂිත ජල මුලාශ්‍ර ඇතිවීම.
වැනි, මුළු මහත් සත්ව හා ශාක ප්‍රජාව ට අහිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ඔබත් දායක නොවන්න.
ඔබේ කුණු කසල නිසි කළමනාකරණය සඳහා අප වෙත ලබාදෙන්න.
22/10/2019
ඔබගේ නිවසේ, කාර්යාලයේ නිසි පරිදි කුණු කසල කළමනාකරණය සිදු වන්නේ නැද්ද?
ඔබගේ ඔලුව නිදහසේ තියාගෙන වැඩ කිරීමට අපහසුද?
අදම අපව අමතන්න 077 - 3322712 / 011 - 4502210
(හෝමාගම to පිටකොටුව) !
12/10/2019
රාජකාරි ජීවිතයත් සමගම ඔබගේ නිවසේ, කාර්යාලයේ කුණු කසල නිසි ආකාරව බැහැරව කිරීමට අපහසුද?
අදම අපව අමතන්න 077 - 3322712 / 011 - 4502210
(හෝමාගම To පිටකොටුව)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
89/c, Walawwa Junction Homgama
Colombo
432