Traditional Sisters

Traditional Sisters

Share

27/06/2026

ආයුබෝවන්! 🌸

මේ වීඩියෝ එකේ අන්තර්ගතය ගැන කියනවා නම්, හරිම රසවත් සහ අලුත්ම විදියකට හදපු කොරියන් ස්ටයිල් චිකන් (Korean Grilled Chicken) එකක් ගැනයි මම ඔයාලට අරගෙන එන්නේ. මේ වීඩියෝ එකේ තියෙන අලංකාරය සහ රසය ගැන ඔයාලටම බලාගන්න පුළුවන්.

වීඩියෝ එක අවසානයේ මම පොඩි Quiz එකකුත් තියෙනවා, ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා ඔයාලගේ දක්ෂතාවයත් පෙන්නන්න! 👩‍🍳🔥
වීඩියෝ එක බලලා ඔයාට හිතුන දේ මට කියන්න අමතක කරන්න එපා. ඔයාගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා! ❤️

සම්පූර්ණ you_tube වීඩියෝ එක පහළ කමෙන්ට් බොක්ස් එකේ

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo