Beauty look
06/10/2022
● Optimals urban guard 3D Essence serum.
⭐නාගරීකරණය නිසා පරිසරයේ දූෂක වලට නිරාවරණය වී දූෂණය වූ සමට ප්‍රතිදූෂක සත්කාරයක් අවශ්‍ය වේ. මෙසේ දූෂණයට ලක් වන්නේ ස්ථර 3 කින් සමන්විත වන අපේ සමේ පලමු ස්ථරයයි.
⭐හිරු එළිය, වායු දූෂණය සහ අධෝරක්ත විකිරණ මඟින් බාහිර පරිසරයේදි අපේ සමට හානි සිදු වේ.
⭐මෙම serum එක මඟින් දහවල් කාලයේදී පරිසර දූෂක මඟින් සම ආරක්ෂා කරන අතර රාත්‍රී කාලයේදී සමට ප්‍රාණවත් බවක් සහ ශක්තියක් ලබා දෙයි.
⭐පරිසර දූෂක වලට එරෙහිව ක්‍රියා කර සුසිනිඳු දීප්තිමත් සමක් ලබා දෙයි.
⭐සම ගැඹුරට ගමන් කර සමට අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙයි.
අඩංගු ද්‍රව්‍ය-:
☆ Urban 3 rescuer
☆ Polluprotect.
☆ Small hyaluronic acid.
☆ Panthenol.
මෙම ද්‍රව්‍ය දූෂණ ආරක්ෂාකාරී ද්‍රව්‍ය ලෙස ක්‍රියා කර සම ආරක්ෂා කරයි.
භාවිතා කරන ආකාරය-:
1.බිංදු 3 - 4 ක් ගෙන පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා හැර උදේ සහ රාත්‍රී කාලයේ ආලේප කරන්න. (Day/Night එක ආලේප කිරීමට පෙර)
⭐ දීමනා සහිතයි.⭐
👉 ඇණවුම් කිරීමට විමසන්න 📩
21/09/2022
කුරුලෑ නොමැති මුහුණක් සඳහා 😃
Novage
Targeted 24-Hours Blemish Correction
කුරුලෑ සහ කුරුලෑ කැළැල් නිසා ඔබේ කනස්සල්ලෙන් සිටි කාලය අවසන්...❤️😍
😍 ORIFLAME NOVAGE Targeted 24-hour Blemish Correction 😍
🔶කැළැල් ඇතිවීමට පටන් ගත් වහාම ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අලුත්ම Novage නිෂ්පාදනයයි.
🔶එය කුරුලෑවල රතු පැහැය සක්‍රීයව අඩු කරන අතර කුරුලෑ කැළැල් නරක අතට හැරීම වළක්වයි.
🔶පැය 24ක් තුළ කැළැල් වල ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරයි.
🔶කැළැල් ඉලක්ක කරමින් ඒවායේ ප්‍රමාණය බොහෝ අඩු කරයි.
🔶පැල්ලම් නරක අතට හැරීම වළක්වයි.
🔴කුරුලෑ මතු වන බව දැනෙන අවස්ථාවේදීම එය මත හෝ කුරුලෑ ලප කැළැල් බහුල ස්ථානවල කුඩා ජෙල් ප්‍රමාණයක් ආලේප කරන්න.
☑️❇️පාරිභෝගිකව සහ සායනිකව සමට හිතකර බවට තහවුරු කර ඇත💯
😍 Advanced blemish-control formula designed to treat blemishes as soon as they start forming 😍
😍clinically proven to reduce blemish size within 24 hours!
😍It actively reduces redness and prevents spots from worsening, helping to deliver clear skin with a flawless complexion.
😍Reduces and targets spot size and redness within one day.
😍Reduces the appearance/size of spot by 40% (within 24 hrs)Prevents spots from worsening (within 24 hrs)
🔶Consumer tested
🔶Clinically tested
🔴 Apply a small amount of gel directly to the blemish or blemish prone area as soon as you feel a blemish coming on.
🔴Use daily as part of your NovAge Routine until skin has cleared.
19/09/2022
Oriflame Milk and Honey Body Cream
🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න..
https://www.facebook.com/profile.php?id=100085877379610 like this page ❤️
Beauty look Real Estate
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo