Fiverr Starter Pack

Fiverr Starter Pack

Share

03/02/2022

ඔන්න ගොඩක් අයට තියන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න හදන්නේ. 😍😍

Fiverr කියන්නේ freelancer ල අතර ජනප්‍රියම වෙබ් අඩවිය. මේකට ප්‍රධාන හේතු තමයි ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය තුලින් මුදල් ඉපයීම ආරම්භ කිරීමට පහසුම තැන fiverr වීම.😊😊 එමෙන්ම Fiverr හි විකුණුම් ගිණුමක් සෑදීමට ඔබට කිසිදු දැනුමක් හෝ විශේෂ කුසලතා අවශ්‍ය නොවීම. Fiverr වල ඔබට පූර්ණ හෝ අර්ධ කාලීනව නියුතු විය හැකි වීම. fiverr වල සැපයිය හැකි සේවා වර්ග විශාල ප්‍රමාණයක් තිබීම. Fiverr හි ඩොලර් 5 සිට ඩොලර් 10000 ක් දක්වා මිල ගණන් යටතේ සේවා අලෙවි වන අතර සෑම තත්පර 4කට වරක්ම සේවා විකිණීමක් සිදුවීම.💯🤩

✅එතකොට 𝗙𝗶𝘃𝗲𝗿𝗿 𝗦𝘁𝗮𝗿𝘁𝗲𝗿 𝗣𝗮𝗰𝗸 කියන්නේ ?🤩👇
---------------------------------------
හැම තැනම fiverr course තිබුනට fiverr වල ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් ගැන කව්රුවත්ම කියල දෙන්නේ නෑ නේද?😀

ඇත්තටම අපිට fiverr වල ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් සෑහෙන ප්‍රමාණයක් අපි නොදැනුවත්ව තියනවා. ගොඩක් වෙලාවට අන්තර්ජාලය පාවිච්චි කරලා විතරක්ම මේ දේවල් කරන්න පුළුවන්, ඉතින් මේ වගේ fiverr වල ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ගැන කියලාදෙන වෙනස්ම විදිහේ video course එකක් තමයි මේක.🤩🤩

මීට කලින් කවූරුත් කියල දීපු නැති, ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් විදියේ jobs 15ක් ගැන මුල සිට අගටම සරලව සිංහලෙන් කියල දෙනවා.🥰😍

ඒ වගේම Fiverr වල account එක හදන තැන ඉඳල order එකක් delivery කරන තැනට එනකන් අවශ්‍ය හැමදේමත් සරලව පැහැදිලිව කියල දෙනවා. 😁😍

Gig එක හදන හැටි, SEO වෙන විදිහට title එක සහ description එක හදා ගන්න හැටි, gig image එක තනියම හදාගන්න හැටි ඇතුළුව කව්රුත් වැඩිය නොකියන දේවල් ගොඩක් මේකේ තියෙනවා.💕

ඒ විතරක් නෙවෙයි සමහර වැඩවලට ඕනවෙන source files 2000කට වැඩි ප්‍රමාණයක් මේ සමඟ download කරගන්නත් දෙනවා.❤️
---------------------------------------

මූලික දැනුමක් නැති අය වගේම සාමාන්‍ය දැනුමක් තියන අයටත් විශේෂයෙන් රැකියාවක නියුතුවෙන ගමන් අමතර අදායමක් හොයන ඕනෙම කෙනෙකුටත් ගැලපෙන විදිහට තමයි මේක හදල තියෙන්නේ 🤩😍

මේ course එකට life time access හම්බෙනවා වගේම අලුතින් දෙයක් අවොත් Update එකකුත් දෙනවා.

මේ සම්පුර්ණ course එකම රුපියල් 2000ක් වගේ මුදලකට ඔයාලට කැමති ඔනෑම වෙලාවක අපෙන් මිලදීගන්න පුලුවන්.❤️

අලුත් දෙයක් ඉගෙනගන්න වගේම හොඳ අදායමක් හොයන්න කැමතිනම් ඔයාලටත් පුළුවන් දැන්ම අප සමග එකතුවන්න. ❤️😍
---------------------------------------

වැඩි විස්තර සඳහා
පහල [ send message ] button එක click කරන්න.
WhatsApp - : 072 213 0114
Web - : www.fiverrstarterpack.com

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo