Comic Analyst
22/08/2021
Sam Raimi අධ්‍යක්ෂණය කරපු Spiderman 2 movie එකේ Namor ගෙ Secret Cameo එකක් තිබුනා කියල දැනන් හිටියද😉..
🌟Movie එකේදි peter එයාගෙ Costume එක කුනු ගොඩට විසි කලාට පස්සෙ කෙනෙක් මේ Costume එක හොයාගෙන Daily Bugle එකට අරන් එනවා..Reward එකක් විදිහට Jamerson මෙයාට මුදලක් දෙනවා Movie එකේදි මෙතනින් මේක ඉවරයි..
🌟ඒත් Movie එකේ Writer විසින්ම හදපු Novel එකේදි මේකට තවත් කොටසක් එකතු කරල තියෙනවා Jamerson මෙයාට සලකපු විදිහ එතරම් හොද නැති හින්ද Betty Brant Costume එක ගෙනත් දීපු කෙනාව යලිත් හමුවෙනවා මෙතනදි එයා කියනවා ඔහු කාලයක් අධිරාජ්‍යයක් පාලනය කරපු කෙනෙක් ඒත් ඒකෙ නම වත් මතක නෑ කියල..Betty විහිලුවට වගේ අහනවා ඒ Atlantis ද කියලත්🌚
මේක Comic Reference එකක් World war 2 එකෙන් පස්සෙ Namor ට එයාගෙ මතකය අහිමි වෙලා යනවා පස්සෙ Namor Homeless පුද්ගලයෙක් විදිහට New York වල සැරි සරනවා..Movie එකේ තියෙන්නෙත් මේ කාලය අතර තුර උන සිදු වීමක්..අන්තිමට Human Torch තමයි මේ කව්ද කියල හොයාගන්නෙ සහ Namor ට මතකය ආපහු එන්නෙත්..
*Check the comment section for more
16/08/2021
𝙏𝙞𝙩𝙖𝙣𝙨 𝙀𝙖𝙨𝙩𝙚𝙧𝙚𝙜𝙜♦️
🌟Titans Season 3 අලුත් Episode 3 බැලුවද Hidden EasterEgg එක දැක්කද😎 බැලුවනම් මතක ඇති Jason ගෙ මරණයෙන් පස්සෙ Bruce wayne එයාගෙ Next Sidekick එක විදිහට තෝරගන්න තවත් ලමයි හතර දෙනෙක් ගැන හොයල තියෙනවා..මේක Dick Grayson Batcomputer එක Check කරද්දි තමයි දැක්කෙ..මේ නිකන්ම පෙන්නපු characters නෙවෙයි Originally Batfamily එකේ සාමාජිකයන්😗..
🌟𝘾𝙖𝙧𝙧𝙞𝙚 𝙆𝙚𝙡𝙡𝙚𝙮
Carrie කියන්නෙ ගොඩක් අය දන්න Comic එකක් වෙන The dark knight Returns එකේ Robin..මෙයා අයිති වෙන්නෙ Earth 31 එකට..අවුරුදු 13 දි දවසක් මෙයා හොරු ටිකකට මැදි වෙලා ඉද්දි Batman ඇවිල්ල බේරගන්නවා..මේකෙන් පස්සෙ Carrie Costume එකක් හදාගෙන කැටපෝලය අවියක් කරගෙන අපරාද කාරයො එක්ක සටන් කරනවා😶
ඒත් මුල්ම කාලෙ Batman Carrie ව Robin විදිහට Accept කරන්නෙ නෑ.. Mutant Leader එක්ක දරුනු සටනෙන් පස්සෙ Batman තුවාල වෙලා ඉද්දි Carrie Batman ට උදව් කරනවා එතනින් පස්සෙ තමයි Batman Carrie ව Robin විදිහට පිලිගත්තෙ..
Snyderverse එක Continue උනා නම් බොහෝ දුරට carrie ව live action බලාගන්න තිබ්බා Snyder කියල තිබ්බා Snyderverse එකේදි Robin විදිහට අවශ්‍ය Carrie kelley කියල🌚..
🌟𝘿𝙖𝙭𝙩𝙤𝙣 𝘾𝙝𝙞𝙡𝙡
Daxton කියන්නෙ අව්රුදු 17 ක Mechanic Student කෙනෙක්..ඒ වගේම "We Are Robin"😎කණ්ඩායමේ සාමාජිකයෙක්..
Batman Endgame Comic එකේදි Batman ගෙ මරනයත් එක්ක තමයි නගරය ආරක්ෂා කරන්න මේ තරුණ කණ්ඩායම එකතු වෙන්නෙ..
Daxton ගැන ලොකු විස්තරයක් කියන්න නෑ Mechanic පැත්තෙන් වැඩ්ඩෙක්..
ඒ වගේම සමහර Comic වල Hint තියෙනවා මෙයාගෙ නැතිවුන තාත්තා Joe Chill කියල..
joe chill කියන්නෙ Batman ගෙ අම්මවයි තාත්තවයි Crime alley වලදි වෙඩි තියල මරපු කෙනා🌚..
🌟𝙎𝙩𝙚𝙥𝙝𝙖𝙣𝙞𝙚 𝘽𝙧𝙤𝙬𝙣(Spoiler/4th Robin/Batgirl)
මෙයාගැන ගොඩක් අය අහල ඇති..Robin කීවම ගොඩක් අය දන්නෙ Dick,Jason,Tim,Damien ලව ඒත් Stephanie තමයි Damien Robin වෙන්න කලින් Robin උන කෙනා 4th Robin😎Prime Earth එකේ එකම Female Robin වෙන්නෙත් Stephanie Brown..Robin,Batgirl කියන Mantle දෙකම කරන්න පුලුවන් උන එකම කෙනත් Stephanie❤..
Stephanie Brown කියන්නෙ Villain කෙනෙක් උන Cluemaster ගෙ දුව ඒත් Stephanie එයාගෙ තාත්තා Villain කෙනෙක් කියල දැනගන්නෙ පස්සෙ..
Stephanie තාත්තට විරුද්දව Spoiler කියල අලුත්ම නමක් සහ Costume එකක් හදාගෙන එයාලගෙ සැලසුම් සියල්ල අන්තර්ජාලයට මුදා හරිනවා Batman ට හසු කරල දෙන්න උදව් කරනවා..අවසානයේදි ඒ වෙද්දි Robin විදිහට හිටපු Tim Drake ගෙ උදව්වෙන් Cluemaster ව පරාජය කරන්න පුලුවන් වෙනවා.මෙතනදි තමයි Stephanie සහ Tim drake අතර සම්බන්ධයක් ඇති වෙන්නෙ (Tim වත් Titans එකේ දැන් බලාගන්න පුලුවන්😍)
මෙතනින් පස්සෙ Stephanie දිගටම උදව් කරනවා අපරාධකාරයන්ව පරාද කරන්න Batman,Batgirl(Barbara) සහ Birds of prey කණ්ඩායම එක්කත් පුහුනු වෙන්න පුලුවන් වෙනවා🔥..
Tim එක්ක සම්බන්ධයත් දිගටම යනවා ඒත් Tim එයාගෙ identity එක Stephanie ට කීවෙ නෑ Robin විදිහටම තමයි Relationship එක තිබ්බෙත්..දවසක් Tim සහ Warlock එක්ක තිබ්බ Fight එකකට Stephanie ඇවිත් injured වෙනවා මේකට තරහ ගිහින් අවසානයේදි Tim අතින් Warlock ව මැරිලා යනවා..වැරැද්ද තමන්ගෙ කරගෙන Tim ටික කාලෙකට Robin Mantle එක අත ඇරලා සාමානය විදිහට ජීවත් වෙන්න ගන්නවා..🌝
Stephanie Batman ගෙන් අහනවා Robin කියන්නෙ කව්ද කියල Batman Tim drake තමයි Robin කියල හෙලි කරනවා..කරපු තවත් එක මෝඩ වැඩක්😅Stephanie Tim ව Suprise කරන්න යද්දි තමයි Tim Darla aquista එහෙමත් නැත්නම් Warlock ගෙ දුවත් එක්ක Relationship එකක ඉන්නවා දකින්නෙ🤐 Robin විදිහට Stephanie එක්කත් Tim විදිහට තවත් අය එක්ක ඉන්නවා දැකලා තරහ යනවා..Tim ටික කාලෙකට Robin Mantle එකෙන් අයින් වෙලා හිටපු හින්ද Stephanie Robin Costume එකක් හදාගෙන Batman ගාවට යනවා Robin වෙන්න..ලොකු Training එකකට පස්සෙ Batman Stephanie ව Robin විදිහට Accept කරනවා🌚..
ඒත් Batman ට තේරුම් යනවා Stephanie එයාට වැඩිය අවනත නෑ කියල Tim තරම් Skilled නෑ කියලත් ඔහොම කාලයක් යද්දි Stephanie ව Black mask ට හසු වෙනවා Batman ගැන තොරතුරු දැනගන්න ඇයට දඩුවම් හා වධහිංසා කරනවා..Robin කියන්නෙ Stephnie කියලත් හෙලි වෙනවා මාරාන්තික තුවාල එක්ක තමයි පැනගන්න හම්බවුණේ..Stephenie Leslie Thompson ගාවට යනවා..Batman ට දැනගන්න හම්බ වෙනවා Leslie ගෙන් Stephenie මැරිලා කියල🤐Another lose for Batfamily..Dick එක තැනකදි කියනවා Bruce වැඩියෙන්ම මත්පැන් පානය කලෙත් Stephanie ගෙ මරණයෙන් පස්සෙ කියල.. Tim ආයෙත් Robin බවට පත් වෙනවා Steph වෙනුවෙන්..කාලයක් ගියාම Spoiler Costume එකෙන් තවත් කෙනෙක් නගරයේ සැරි සරන්න ගන්නවා Batman Robin දෙන්නම Track down කරනවා මේ Spoiler ව..Spoiler එයාගෙ Mask එක අයින් කරල හදුන්වලා දෙනවා Stephanie මැරුනෙ නෑ කියල..Black mask එක්ක Fight එකේදි Robin කියන්නෙ Stephanie කියල සේරම දැනගත්ත හින්ද ඇය බොරුවට මැරුනා කියල පෙන්නුවා Leslie Thomson එක්ක එකතු වෙලා..ජීවත් උනොත් අනිත් Villains ලත් Batman ගැන දැනගන්න Steph ට Attack කරයි කියන බය හින්ද😶 ආයෙත් Tim සහ Steph ගෙ Relationship එක පටන් ගන්නවා..
Bruce wayne ගෙ Death එකෙන් පස්සෙ Cassandra Cain එයාගෙ Batgirl Costume එක Steph ට දෙනවා New batgirl වෙන්න ඒත් මේකට Barbara කැමති උනේ නෑ..Steph සාර්ථකව Scarecrow ව පරාද කලාම Barbara පිලිගන්නවා එයා දැන් Batgirl වෙන්න සුදුසුයි කියල❤Steph ගෙ Batgirl Journey එක එතනින් පටන් ගන්නව..Recent Comics වල Steph Young justice වල බලාගන්න පුලුවන් Animated series එකෙත් හිටියා😍මීට වඩා කියන්න ගියොත් post එක දිග වෙනවා ඒ හින්ද Steph ගැන මෙතනින් නවත්තන්නම්🤐..
🌟 𝘿𝙪𝙠𝙚 𝙏𝙝𝙤𝙢𝙖𝙨(The Signal)
කව්රු හරි ඇහුවොත් Batfamily Members ලගෙන් Powerful ම කව්ද කියල Duke thomas උඩින්ම ඉන්නවා🔥..Duke කියන්නෙ අනිත් අය වගේ නෙවෙයි Meta human කෙනෙක් Special Abilities තියෙනවා මෙයාගෙ Blood වල Nth metal එක අඩංගු වෙනවා💀..
Duke කියන්නෙ Elaine thomas සහ Dc Universe එකේ mysterious Immortal Character එකක් වගෙම Villain කෙනෙක් වෙන Gnomon aka the Eternal Light ගෙ පුතා..Duke කුසේ ඉද්දිම Elaine පැනලා යනවා Gnomon ට තියෙන බය හින්ද..Elaine පස්සෙ කාලෙක Social worker කෙනෙක් වෙලා Doug Thomas ව කසාද බඳිනවා..Duke දැනන් හිටියෙ නෑ එයාගෙ අම්මගෙ කලින් ජීවීතය ගැන එයාගෙ powers ගැන මොනවත්ම..Batman Endgame කාල වකවානුව වෙනකන් සාමාන්‍ය විදිහට ජීවත් උනත් Joker මේ Family එක ගැන දැනගෙන Attack කරනවා ඒත් Batman ඇවිත් බේර ගන්න උත්සහ කලත් Duke ව විතරයි බේරගන්න පුලුවන් උනේ එයාගෙ අම්මවයි තාත්තවයි Joker toxin වලට නිරාවරණය උනා Duke ව හදාගන්න ගත්තා🌝❤ Batman ගෙ මරනයෙන් පස්සෙ Duke මම උඩම කීව We are Robin කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා..ටික කාලයක් යද්දි Duke ට එයාගෙ powers හදුන ගන්න පුලුවන් වෙනවා Rebirth Time line එකේදි Bruce යටතේ පුහුනු වෙනවා Dick,Tim,Damien වගේම Bruce ට වැඩියෙන්ම කිට්ටු කෙනෙක් වෙන්න පුලුවන් වෙනවා..
Dark Knights Metal Event එකේදි තමයි Duke ට powers එන්න හේතුව හොයාගන්නෙ එයාගෙ Blood වල Nth metal තියෙන හින්ද කියල එයාගෙ තාත්ත උන Gnomon ගෙන් හම්බවුන🔥...
☆Duke ගෙ Powers ගොඩක් විශේෂයි Meta human කෙනෙක් හින්ද Unique Physiology එකක් වගේම Gnomon කියන විදිහට එයාගෙ "infinite blood" duke ගෙ ඇගේ තියෙන හින්ද අමරණීය වෙන්න පුලුවන් කියල😉❤
☆ඊලග සුවිශේෂී power එක තමයි photokinetic Vision එක..ඇසට ආලෝකය එන Process එක එයාට ඕන විදිහට හසුරුවන්න පුලුවන් ආලෝකය ඇසට ඇදගන්න වේගය වැඩි කරගන්න පුලුවන් මේ හින්ද Duke ට මිනිත්තු කිහිපයකට කලින් උන දේවල් සහ වෙන්න පුලුවන් දැකගන්න පුලුවන්😳
☆තව Advanced Electromagnetic Spectrum Vision එකත් තියෙනවා Spectrum එකෙන් Beyond level දේවල් පවා දැකගන්න පුලුවන්..මේ හින්ද Microscopic,X ray,telescopic vision තියෙනවා🔥
☆Bruce Duke ට Signal Armour කියල Special advance Armour එකකුත් දෙනවා සහ Advance Bike එකකුත්🌝දැන් තේරෙනවනෙ Duke Thomas ගෙ Power එක Batman රාත්‍රියේදි සටන් කරද්දි Duke the signal කියන Mantle එකෙන් දහවල් කාලයෙදි තමයි සටන් කරන්නෙ❤
Pic Credit Goes To Herohive|ig
08/08/2021
☮𝙏𝙝𝙚 𝙥𝙚𝙖𝙘𝙚𝙢𝙖𝙠𝙚𝙧..✌
🌟Peacemaker එහෙමත් නැත්තම් Cristopher Smith කියන්නෙ වර්ථමානයේ Dc Comics විශ්වයේ Su***de Squad(Task Force X) එකේ නායකයා🌚...අවුරුදු ගානකට පස්සෙ තමයි Peacemaker ව යලිත් DC comics වල දකින්නෙ හම්බ වුනේ The su***de squad Movie එකේ Character එකක් විදිහට ආව හින්ද..HBO Max Tv series එකකුත් Peacemaker වෙනුවෙන් එනවා😗මේ චරිතය ගැන කෙටි හැදින්වීමක් තමයි මේ post එකෙන් කරන්න යන්නෙ...
🌟මුලින්ම කියන්න ඕනෙ peacemaker කියන චරිතය මුලින්ම අයිති උනේ DC comics වලට නෙවෙයි Charlton comics වලට..පස්සෙ කාලෙක මේ Characters Dc එකට අයිති වෙනවා..මේ විදිහට Charlton Comics වලින් ගත්ත Characters තමයි Blue Beetle,Captain Atom කියන්නෙත්😶අරගෙන අලුත්ම Origin එක්ක DC multiverse එකට හදුන්වලා දෙනවා..Peacemaker Blue Beetle ඇතුලු Pax America Team එකම අයිති උනේ DC multiverse එකේ Earth 4 එකට(අලුත් Reboot එකෙන් පස්සෙ Peacemaker ඉන්නෙ දැන් Prime earth එකේ)..
🌟Christopher Smith කියන්නෙ පොඩිකාලේ ඉදන්ම යුධමය පසුබිමක හැදුන කෙනෙක් මෙයාගෙ තාත්තා N**i Officer කෙනෙක් 50 000 කට අධික මිනීමැරුම් කරපු කෙනෙක් ඒ වගේම ගොඩක් පොහොසත් Family එකක්😶..අවුරුදු 5ක් යනකන් Christopher ගෙ ජීවිතය සාමාන්‍ය විදිහට ගත කලත් හරියටම එයාගෙ 5 වෙන උපන් දිනය දවසෙ තාත්තා Christopher ඉස්සරහම වෙඩි තියාගෙන සිය දිවි හානි කරගන්නවත් එක්කම තමයි Christopher ගෙ අදුරු දිවිය ඇරබෙන්නෙ🌚
මෙතනින් පස්සෙ Christopher ගොඩක් දරුනු පුද්ගලයෙක් බවට පත් වුනා ඒ වගේම ගොඩක් බුද්ධිමත් කෙනෙක්..අවුරුදු 18 දී Us Army එකට බැදිලා ගොඩක් ඉහල තනතුරු දක්වා උසස් වීම් ලබා ගන්නවා දක්ෂ ගුවන් යානා නියමුවෙක් බවටත් පත් වෙනවා💥..
🌟Christopher ව යුද නායකයෙක් විදිහට පත් කරල Misson එකක් ලබා දෙනවා Vietnam යුද්ධයේදි..ඒත් මේ Mission එකේදි Christopher දරුනු වෙනවා සතුරු හමුදාව වගේම ලමයි කාන්තාවන් ඇතුලුව මුලු ගම් වාසීන් සේරම සමූල ඝාතනය කරල දානවා එයාගෙ තාත්තගෙ අඩි පාරෙම ගිහින්😖..මේක තමයි Christopher ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය මෙයාව ජීවීතාතන්තය තෙක් සිරගත කරන්න අධිකරණය තීරනය කරනවා😶මෙයාගෙ හැකියාවන් හින්දම Pentagon එක Top Secret,High Tech,Anti Terrorist Program එකක් පටන් ගෙන ඒකට Christopher ව බදව ගන්නවා මේකෙ නම Project peacemaker☮ මේ Concept idea එක තමන්ගෙම කරගත්ත Christopher Peacemaker කියල ඔහුගෙම චරිතයක් හදා ගන්නවා..මේක තමයි dc එකෙන් Peacemaker ට දුන්න origin එක ❤..
"I love peace so much..I'm willing to kill to keep it"✌
🌟Christopher ඇතුලු කණ්ඩායමට මාස ගානක් විශේෂ පුහුණුවක් ලබා දෙනවා මේ Project එක වෙනුවෙන් ඒත් කාලයක් යද්දි මේ project එක අතෑරලා දානවා මේ හින්ද Christopher ට පුලුවන් වෙනවා හිරෙන් පැනලා යන්න..මේකෙන් පස්සෙ තමයි අපි හැමෝම දන්න peacemaker කියන චරිතය නිර්මාණය උනේ..අලුත් Costume එකක් හදාගෙන තවත් දරුනු වෙලා Terrorist ලා එක්ක සටන් කරන්න ගන්නවා Christopher smith විදිහට තාත්තගෙ Business පවා පාලනය කරනවා💥..මේ විදිහට තමන්ගෙම institute එකකුත් පටන් ගන්නවා pax America කියල තමන් වගේම සාමය වෙනුවෙන් ඕනම දෙයක් කරන හමුදාවක් නිර්මාණය කරන්න..Peacemaker විශ්වාස කරනවා එයාගෙ හිස්වැස්ම තුල එයා මරපු හැම කෙනෙක්ගෙම ආත්මයන් සිර වෙලා ඉන්නවා කියල 😮 ඒ වගේම එයාගෙ තාත්තගෙ ආත්මයත් මේ අතර ඉන්නවා..Peacemaker සටන් කරන අතරතුරේදී සතුරන් එක්ක වගේම Mentally ආත්මයන් එක්කත් fight කරනවා ඒ හින්ද මුල් කාලෙදි ටිකක් mentally unstable දැන් ඉන්න peacemaker ගෙ මේ mentally unstable ගතිය නෑ තවත් දරුනුයි වගේම Badass..පස්සෙ කාලෙක Amanda waller peacemaker ව Task force x එකට වගේම ඒකෙම branch එකක් උන Checkmate Team එකටත් බදව ගන්නවා..සමහර Stories වල Peacemaker Vigilante එක්ක එකතු වෙලා තමයි mission වලට යන්නෙ HBO max එකෙන් එන TV series එකෙත් Vigialante ඉන්නවා..මේ stories බලා ගන්න පුලුවන් වෙයි🌝..
🌟Alan Moore watchmen characters නිර්මාණය කරද්දි Comedian චරිතයට පාදක කරගෙන තියෙන්නෙත් peacemaker...
🌟Abilities & Equipmens..
☆Peacemaker ගෙ Costume එක Thin Body Armour එකක් හිස් වැස්ම(Toilet Bowl😂)නම් ගොඩක් විශේෂයි මේ හිස් වැස්ම අධික කම්පන වලට ඔරොත්තු දෙනවා ඇතුලේ All Band radio,surveillance devices වගේම powerful ultrasonic blasters පවා තියෙනවා මුල්ම කාලෙ comic වල peacemaker jetpack එකකුත් සෙට් කරන් යන්නෙ..
☆හමුදා පුහුණුව සහ project peacemaker program එක නිසා peacemaker Hand to Hand combat specialist කෙනෙක් Guns weopens වලිනුත් Expert කෙනෙක් අති දක්ෂ ගුවන් යානා නීයමුවෙක්..Expert strategist කෙනෙක් ඕනම වෙලාවක හදිසි තීරන ගැනීමේ හැකියාව තියෙනවා Tactical mind එකක්🔥
☆දැන් ඉන්න Peacemaker ගෙ Skills තවත් Advance වෙලා තියෙන්නෙ Totally Badass🔥..DC universe එකේ mysterious character එකක් වගේම Titans Academy එකම පාලනය කරන Red x ව පවා පරාජය කරල තියෙනවා..Weak Superboy වත් එක punch එකකින් Knockout කරල දානවා..kg beast ගෙ face එකම fry කරල දානවා helmet එකෙන්(The vision of peace😂)Squad එකට Talon වගේ memebers ලව බදව ගන්නත් හමුදාවක් එක්කම සටන් කරනවා මුලදි කීව වගේ peacemaker තමයි දැන් squad එකේ Leader..Waller ට පවා බය නැතුව Against වැඩ කරනවා..තාම issue 6යි මේ series එකේ ඇවිත් තියෙන්නෙ ඉස්සරහට ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වෙයි😍🔥 Bloodsport ගැනත් post එකක් ලගදිම ගේනවා❤
Stay safe🙏❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo