Athula Engineering

Athula Engineering

Share

29/10/2022

ඔබගේ කාර්යාලය,ඉන්ධන පිරවුම්හල,හෝටලය,බේකරිය,සිනමාශාලාව,වැඩබිම,හාඩ්වෙයාර් ආයතන,වාහන අලුත්වැඩියාව සිදුකරන ස්ථාන,පාසල,
බැංකුව,විදුලි උපකරණ අලෙවිසැල්,ගබඩා
සංකිර්ණය,කර්මාන්තශාලාව,
ලිහිසි තෙල් හා ගෑස් අලෙවිකරණ ස්ථාන,
කෙමිකල් ගබඩා,පොදු ස්ථාන,
ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ස්ථානයක හදිසි ගින්නක් ඇති වුවහොත් ඔබ කුමක් කළ යුතුද ?ක්ෂණිකව හටගන්නා ගින්නක් තප්පර කීපයක් තුළ විශාල ගින්නක් බවට පත්වී ඔබට විශාල පාඩුවක් හානියක් සිදුකරනු ඇත.

ඔබ හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට මෙම ගිනි නිවන උපකරණ හා පද්ධති සුදුසු ස්ථානවල නිවැරදිව සැලසුම් සහගතව ස්ථානගත කිරීමෙන් ඔබට සිදුවිය හැකි විශාල පාඩු සහ හානි වලක්වා ගැනීම හෝ අවම කරගත හැක.

Fire Extinguishers for Vehicles,Kitchen, House,Hotels,Office,Workshops Factories and all industrial.

# Car/Vehicle Fire Extinguisher
# Dry Powder Fire Extinguisher
# Water Fire Extinguisher
# Carbon Dioxide Fire Extinguisher
# Foam Fire Extinguisher


ඔබගේ ව්‍යාපාරික ස්ථාන,නිවාස සංකිර්ණ,වෙලදසැල්,රෝහල්,හෝටල්,සිනමාශාලා,කර්මාන්තශාලා ආදී සියලුම ගොඩනැගිලි නිවැරදි ගිනි ආරක්ෂන ක්‍රමවේදයන්ට අනුකූල නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් දැනුම සේවාවන් ලබාදීමට අපි සූදානම් .

Portable Fire Extinguisher Suply and Installation
Fire Extinguisher Refilling,Repair and Service
Emergency Exit Sign Board,Emergency Assembly Point Board,Emergency Light Suply and Installation

Building Fire Alarm Systems
Building Fire Hosereel Systems
Building Fire Hydrant Systems
Building Fire Sprinkler Systems

ඉදිවන නව ගොඩනැගිල්ල නිවැරදි ගිනි ආරක්ෂන ක්‍රමවේදයන්ට අනුකූල නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් දැනුම සේවාවන් ලබාදීමට අමතන්න.

Athula

0777118889

Photos from Athula Engineering's post 18/10/2022

We have a Heavy Duty shelving for bulkier and heavier items 100kg-1000kg Available

Contact 0777118889

Want your business to be the top-listed Equipment Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 385, Nawala Road, Narahenpita, Colombo 05
Colombo