Beauteous Care

Beauteous Care

Share

06/12/2022

🛑සිහින කැඩපත දකින්න ආසද ? 🛑

" සිහින කැඩපත මොකක් ද ඒ "

" ඔබ ඔබේ අනාගතය දකින්න ඔබේ සිහින සැබෑ වෙන හැටි සිහින කැඩපත තුලින් දකින්න "

"මගේ හීන ? මටම කැඩපතකින් දකින්න පුළුවන් ද? "

"ඔව් , ඔබේ සිහින ඔබ දකින්න ඕන. ඒත් නින්දෙන් නෙවෙයි. හැම තත්පරයම හැම මොහොතකම "

සිතන්න! 🤔


⭕️ මම දෙයක් කියනවා,

හීන දකින්න. හීන හැබෑ කරගන්න. දවසක ඒ හීනයක තනිවෙලා ඔබ ආ මග හැරී බලන්න. ඔබ දකිවි. මොන තරම් කටුක මාවතක ඔබ ආවත් අද ඔබ ලස්සන නැවතුමක නතර වී ඇති බව.

මතක තියා ගන්න!

ඔබ ඔබ ගැන හිතන්න කාලය වෙන් කරන්න. 🥰

අදම ඔබත් ඔබේ සිහින කැඩපත දකින්න.

සුබ දවසක්💕🪷

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Malabe
Colombo