Shadaharitha promoting unit
09/06/2020
Happy customers.....😄🌱🌳💚
අප ආයතනය සදාහරිත වැවිලි සමාගම. එහි එක් ව්‍යාපෘතියක් වන අගාවුඩ් සදහා ආයෝජනය කිරීමෙන් ඉතා විශාල ප්‍රතිලාභයක් ලබා ගත හැක. ශාක 25 සදහා ආයෝජනය කල යුතු මුදල රු594000 වන අතර ප්‍රතිලාභය රු 3375000 ක් වසර 8 කින් ලැබෙනු ඇත.
මුළු මුදල එකවර ගෙවීමේදි හා 60% ගෙවා ඉතිරිය වසර 2 කින් ගෙවිමේදි වසර 8 කින් ප්‍රතිලාභය ලැබෙනු ඇත.
මාසිකව රු9900 බැගින් වසර 5ක් ගෙවිමෙන් ( 9900×60) එය තැන්පතු කාලයද තවත් වසර 6 වර්ධන කාලයද ඇතුළුව වසර 11කින් ප්‍රතිලාභය ලබා ගත හැක.
එමෙන්ම මාසික වාරික ලෙස ආරම්භ කලත් හැකි ඉක්මනින් 60% ගෙවා සම්පූර්ණ කල දින සිට වසර 8 කින් ප්‍රතිලාභය ලබා ගත හැකි අතර මුළු මුදල එකවර ගෙවීමේදි 5%ක වට්ටමක් ලැබෙන අතර මින් කුමන ආකාරයකින් හෝ මුළු මුදල ගෙවා නිම කිරීමේදී ප්‍රතිලාභය ලබා ගැනීමෙන් අනතුරුව නැවත සමාගමට පවරා ගැනීමේ ගිවිසුමකට යටත්ව බිම් කොටස ඔබට ඔප්පුව කින් පවරා දෙනු ලැබේ.
අප ආයතනය අවුරුදු 18 ක් සේවා සපයන විශ්වාසනීය ආයතනයකි... ආයෝජනය කල ශාක සදහා අවශ්‍ය සියලුම සේවාවන්... ආරක්ෂාව....හා වගකීම ආයතනය විසින් දරන අතර ඔබගේ බිම් කොටසට අවශ්‍ය විටෙක පිවිසිය හැක.... ගිවිසුම කල් පිරීමේ දී අදාල මුදල් නිසැකවම ඔබ සතුවේ...
19/04/2020
Love the nature... protect environment....🌳🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Alfred Place
Colombo