Proposal
11/09/2020
#ශ්‍රී #සුභ මංගල්‍යය සේවය (ඡායාරූපය ඉල්ලීම මත පලකරන ලදි)
මනාලියෝ
අංකය - 0905
උපන් දිනය - 1990 - 07 - 11
උස - 5'6
දිස්ත්‍රික්කය - කොළඹ
කුළය - ගොවිගම
විස්තර - පවුලේ වැඩිමහල් දියණිය සදහා ගැලපෙන උගත් ගුණවත් සහකරුවෙකු දෙමවුපියන් සොයයි. විශාල දායාදයක් හිමිය.
මෙය ඔබ සොයන විවහා යෝජනාව නම් අදම අපගේ සුභාසිරි මංගල යෝජනා පිටුවට පනිවිඩයක් යොමු කරන්න. (සේවාව ලබාගැනීමට ලියාපදිංචි විය යුතුය )
(සේවාව කොන්දේසි සහිතයි)
20/05/2020
ශ්‍රී සුභ මංගල්‍යය සේවය
මනාලියෝ
අංකය - 0975
උපන් දිනය - 1995 - 02 - 19
උස - 5'5
දිස්ත්‍රික්කය - රත්නපුර
කුළය - ගොවිගම
විස්තර - පවුලේ එකම දියණිය සදහා ගැලපෙන උගත් ගුණවත් සහකරුවෙකු දෙමවුපියන් සොයයි. විශාල දායාදයක් හිමිය.
මෙය ඔබ සොයන විවහා යෝජනාව නම් අදම අපගේ සුභාසිරි මංගල යෝජනා පිටුවට පනිවිඩයක් යොමු කරන්න.
20/05/2020
තාමත් ඔබට ගැලපෙන මංගල යෝජනාවක් හමුවුණේ නැද්ද?
රට වටේම තියෙන බොරු වලට අහුවෙලා උත්සාහය අත්හැරලාද ඉන්නේ ?
තවදුරටත් බොරුකාරයන්ට වංචාකාරයන්ට අහුවෙන්න එපා !
අදම එකතු වෙන්න ශ්‍රී සුභ මංගල්‍යය සේවය සමඟ ඉතාම සුළු මුදලක් ගෙවා මංගල යෝජනාව පළකර ගන්න.
01 ඔබට හෝ ඔබගේ ආදරනීය දියනියට හෝ පුතනුවන්ට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට ශ්‍රී සුභ මංගල්‍යය සේවය හරහා සිදුකළ හැකිය.
02 අපගේ සේවය සිදුවන්නේ මුහුණුපොත හරහා පමණි.
03 ඔබගේ හෝ ඔබගේ දරුවාගේ කිසිදු ජායාරූපයක් හෝ පෞද්ගලික තොරතුරු අපවෙත ලබාදීමට අවශ්‍ය නැත. ඔබගේ හෝ ඔබගේ දෙමව්පියන්ගේ ස්ථාවර හෝ ජංගම දුරකථන අංකය පමණක් ලබාදීම ප්‍රමාණවත්.
04 ඔබගේ හෝ ඔබගේ ආදරනීය දියනියගේ හෝ පුතනුවන්ගේ දැන්වීම අපගේ ශ්‍රී සුභ මංගල්‍යය සේවය මුහුණුපොත හරහා නැතහොත් ෆේස්බුක් හරහා පළකර පසු එ පිළිබඳ විස්තර අසන්නන් සදහා ඔබ ලබාදෙන දුරකථන අංකය අප ඔවුන් වෙත ලබාදීම පමණක් කරනුලැබේ.
05 ඔබ කලයුතු වන්නේ මංගල දැන්වීම සදහා රුපියල් 2500 මුදලක් අප ගිනුමට බැර කර ඔබ මුදල් තැම්පත්කළ බැංකු රිසිට් පතෙ පැහැදිලි පොටො එකක් මැසෙජ් කිරීම පමණි.
06 ඉන්පසු ඔබ ලබාදෙන තොරතුරු අලංකාර ලෙස අපගේ ශ්‍රී සුභ මංගල්‍යය සේවය මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කරමි.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01