Talent Admin - Following
24/09/2021
💖"එයා O/L pass"💖
අම්මට අම්මෙක් වෙලා, සීයට දුවෙක් වෙලා සාමන්‍ය පෙළට නිදිවරාගෙන පාඩම් කරපු එයා විභාගෙ ලියල ඇවිත් මට කියුවෙ "pass වෙයිද දන්නෙ නෑ ලොකු අයියේ" කියල,
මම කියුව" ඔයා pass උනත් fail උනත් ගෙදරට ඔයා හැමදාම pass"කියල
"එයාගෙ වයසෙ අනිත් ළමයි pass papers කරන කොට
එයා කලේ අම්මව නාවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි පාඩම් කරල විවේක ගන්නකොට එයා කලේ සීයටයි අම්මටයි කවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි හවස 7ට විභාගෙට short note දානකොට එයා කලේ ගෙදර වැඩ ඉවර වෙලා නාන එක,
ඔක්කොම වැඩ ඉවර වෙලා
එයාගෙ වයසෙ අනිත් ළමයි රෑට නිදාගන්න කොට පාන්දර 4 විතර වෙනකන් පාඩම් කලා එයා....
විදින්න තියෙන තරම් උපරිම දුක් විදල විභාගෙ ලියල A 2 C 3 ක් එක්ක විෂයන් ඔක්කොම සමත් වුන ඔයා අපිට ලොකු ආඩම්බරයක් මගේ චූටි නංගී... 💖
Copied
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
York Street
Colombo