Tasty House

Tasty House

Share

Photos from Tasty House's post 22/09/2021

හිතවත් ටේස්ටි හවුස් පාරිභෝගිකයින් වෙතටයි.
ඉතා කෙටි කලකින් අප ආයතනය ජනප්‍රිය විමේ රහසක් උනේ ඔබ අපගේ ආහාර ඇනවුම් කරමින් සතුටු වී ඔබගේ මිතුරන් සහ හිතවතුන් වෙත ලබා දුන්නා වු පණිවිඩය නිසාය.ටේස්ටි හවුස් අප ඔබ වෙනුවෙන් ඉතාමත් වගකිමෙන් රසකාරක නොමැති ආහාර නිෂ්පාදනය කරන බවට ඔබ ලබා දුන්නා වු ප්‍රචාරය පිළිබඳව අපගේ ⁣ගෞරවනීය ස්තුතිය පුදකරමු.ඒ අනුව හෙටත් ඔබ අප සමඟ රැඳි සිට ඔබට සහ ඔබගේ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වඩනා ආහාර අපෙන් ඇනවුම් කරන්න.
Facebook,Whatsapp,Viber සහ Messenger හරහාද ඔබගේ ඇනවුම අප වෙත භාර දිය හැක.
හැකිතාක් මෙය ඔබගේ හිත මිතුරන් අතර ශෙයා කරන්න.
දැන්ම අමතන්න.
"ටේස්ටි හවුස් "
නො:08,
විජයමංගලාරාම පාර,
කොහුවල
☎ 0112766565
071-4519052
070-3425205
070-3425310

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 8, Wijayamangalarama Road
Colombo
10250

Opening Hours

Monday 10:30 - 22:00
Tuesday 10:30 - 22:00
Wednesday 10:30 - 22:00
Thursday 10:30 - 22:00
Friday 10:30 - 22:00
Saturday 10:30 - 22:00
Sunday 10:30 - 22:00