Psycpop

Psycpop

Share

07/08/2022

සමේ ස්වරූපය අනුව මේකප් එකක් තෝරා ගන්නේ කෙසේද ?

මේකප් එකක් කිරිමේදි කාරනා 3පිලිබද අවදානය යොමුකළ යුතුය .

1 හමේ වර්ණය
2 මුහුනේ හැඩය
3 ඇස්වල හැඩය

මේකප් එකක් කිරිමේදි සම හදුනාගෙන සමට අදාල වර්ණ සංයෝගය තුලින් සුන්දර නිමාවක් දැකිය හැකිය. එසේ නොමැතිවීම තුලින් වැරැදි වර්ණ භාවිතා කිරිමේදි ඔබට පින්තාරැ කරනලද ව්කට බෝනික්කකුගේ ස්වරූපය ලැබෙනු ඇත . එම නිසා ඔබේ සොදුරැ මංගල දිනයට පෙර සම හදුනාගෙන ඔබට ගැලපෙන වර්ණ පිලිබද ඔබේ රෑපලාවනය ශිල්පීනිය සමග සාකච්ඡා කිරිමට කල්පනාකාරී වන්න.

සමේ වර්ණ අතර වෙනස කුමක්ද ? මම පෙන්වන්නම්...😊 වර්ණ මත පදනම්ව ව්ව්ද සම් වර්ග වල මුලික වර්ග 6ක් ඇත .ඔබේ සමේ වර්ගය ම්න් එකකට අයත් වේ.

1.Extremely Fair Skin
2.Fair Skin
3.Medium Skin
4.Olive Skin
5.Moderately Pigmented
Brown Skin
6.Markedly Pigmented Black Skin

එසේම ඔබේ සමට යට් ස්ථරයක් ඇත.( Type of Skin Undertones )එය වර්ග 4කි.
1 warm
2 natural
3 cool
4 olive

කොහොමද මේ යට් හම හදුනාගන්නේ...
ඔබ ඔබේ මැණික් කටුව දෙස බැලුවහොත් ව්ශේෂයෙන් ඔබේ නහර දෙස ඔබට ඉක්මනින් ඔබේ යට් හම හදුනාගත හැකිය . ස්වභාවික ආලෝකයෙන් එය බලන්න.
ඔබේ නහර තරමක් කොල හෝ ඔලිව් පැහැති නම් ඔබේ සම warm වේ. ඔබේ නිල් හෝ දම් නහර නම් ඔබේ යට් සම cool වේ. ඔබේ නහර නිල් පැහැති නම් ඔබේ සම natural වේ.

මුහුනේ සුන්දරත්වය ට ව්ශාල බලපැමක් කල හැකි ම්ලග අංගය තමයි ලිප්ස්ට්ක්..නමුත් ලිප්ස්ට්ක් වර්ණ වල අසිමිත ව්ව්දත්වය නිසා සුදුසු වර්ණ තෝරා ගැනිම ට්කක් අපහසුය.
මධ්‍යම සමක් සදහා දම් පැහැති දිප්තිමත් රතු හා තැබ්ලි පැහැති ලිප්ස්ට්ක් වඩා සුදුසු වේ..
සුදු සමක් ඇති අයට රෝස හෝ කොරල් පින්ක් වර්ණ ද රතු පැහැති වර්ණ ද සුදුසු වේ.
තද රෝස තද දම් තද මෙරැන් අදුරැ සම මත ව්ශේෂ අලංකාරයක් එක් කරයි..

එසේම ම්ලග සැලකිල්ලට ගතයුතු කාරනය ඇස
අපට මුලික ඇස් වර්ග 6 ක් ඇත ..
Round
Monolid
Downturned
Upturned
Almond
මේහිදී අයි මේකප් කිරිමේදි ඇස් වර්ගය හදුනාගත යුතු අතර තෝරා ගන්නා කජාල් වර්ණ කලු සුදු තුලින් අපට අස් වලට කුඩා බවක් හා

ව්ශාල බවක් ලබා දිමට හැකි සේම ඇස් ගිලුනු ඇස් සදහා නිවැරදි අයි මේකප් එකක් තුලින් ඇස් open කරගත හැකිය..

එසේම අප එකිනෙකා ගේ මුහුනේ හැඩයන් වෙනස්‍ ය. එය මුලික ආකාර 7කි..
Oveal
Round
Square
Diamond
Heart
Pear
Oblong

මෙම හැඩතල වලට අනුව බ්ලෂර් භාවිතා කිරිමේදි සැලකිලිමත් ව්‍ම වැදගත් වේ.. එමගින් මුහුනේ හැඩය ඉස්මතු වේ.
යට් සමේ වර්ණය අනුව බ්ලෂර් කිරිමේදි cool සමට රතු පැහැති වර්ණ ද warm සමට තැබ්ලි හා ටෑන් වර්ණ ද olive සමට දුබුරැ තබ වර්ණ ද මුහුනේ හැඩතල ඔප්නංවයි. ඔබෙ සම natural නම් රෝස වර්ණ ද සුදුසු වේ...

එබැවින් ඔබේ මුහුනේ අලංකාරය වැඩ් කිරිමේදි මේකප් එකක් කිරිමේදි සමේ වර්ණය හදුනාගෙන එ අනුව මේකප් කිරිම මගින් ඔබව සුන්දර කරනවා සේම ඔබේ ආත්ම ව්ශ්වාසයට එය බලපායි.

#

☎ - 0751607875

Photos from Venus Beauty Parlour's post 25/09/2021

Customer feedback ❤
For Adum Adum Moratuwa

Want your practice to be the top-listed Clinic in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Moratuwa

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00