Learn To Go
28/04/2024
✅️Jobs Apply කරලා Interviews වලට කතාකරන්නේ නැද්ද ? 😓 ඔබේ Resume/cv දැනටමත් පරන කෘතියේන්ද තියෙන්නේ ?
✅️දුර්වල ගුණාත්මක භාවය බොහෝ විට අසාර්ථක සම්මුඛ පරීක්ෂණ සඳහා හේතුවක් විය හැක,කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං .
✅️ CV එකක් හදාගන්න පුලුවන්ද?
☑️ ඔව් පුලුවන් හැබැයි නිකම්ම CV එකක් නෙවෙයි අපි ඔයාට හදලා දෙන්නෙ. ☺
✅️ කොහොමද වැඩේ වෙන්නෙ?
☑️ මෙහෙමයි අපි CV එක හදන්න කලින් ඔයාගෙන් දැනගන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු මත තමයි ඔයාගෙ CV එකේ Output එක තීරණය වෙන්නෙ. 👇
☑️ ඔබ ඉල්ලුම් කරන රැකියාව
☑️ ඉල්ලුම් කරන ආයතනය
☑️ විදේශ ගත වන්නේනම් ඔබ විදේශ ගත වීමට සැලසුම් කරන රට ( eg:- UK, Ausi, Canada, Middle East, Europe )
☑️ ATS ක්‍රමවේදයට අවශ්‍ය CV එකක්ද යන වග
☑️ Cover Letter එකක් අවශ්‍යද යන්න.
☑️ පොදුවේ ඕනෑම රැකියාවකට අයදුම් කල හැකි CV එකක්ද යන්න.
✅️ ඉහත කරුණු මත ඔබගේ CV එකේ Out put එක තීරණය කරනු ලැබේ. මන්ද යල් පැන ගිය ක්‍රම වේදයන් ඔස්සෙ සකසන CV එකක් මගින් ඔබ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගේ රැකියා අයදුම් පත සම්මුඛ පරීක්ෂණයට හෝ නොගෙන ඉවත් වන බව පිළිබඳ ඔබ දැනුවත්ද?
ඔබ CV එක නිවැරැදිව සහ දැකුම්කළු ලෙස සකසා ගත යුත්තේ ඔබ වෙනුවට ඔබව නියෝජනය කරමින් එතනට යන ඔබගේ පලමු නියෝජිතයා CV එක බැවිනි.
✅️විස්තර ලබා දෙන්නෙ. ඔයාගෙ පරණ හැදුව මොකක්ම හරි CV එකක් තියෙන්වනම් අපිට ඒක එවන්න. Word Document, Pdf ඕනම එකක්. ඊට අමතරව Add වෙන්න ඕනි මොනව හරි Details තියෙනවනම් ඒ ටිකත් කියන්න. ඊට පස්සෙ අපි ඒ ඔක්කොම බලලා අඩු පාඩු මොනවද කියලා ඔයාට කියන්නම්.
✅️ Cover Letter එකක් හදාගන්නෙ CV එක හදලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙ තියෙන සුදුසුකම් ඉල්ලුම් කරණ රැකියාව වැනි කරුණු මත පදනම්ව CV එකේ ආකෘතියටම ගැලපෙන විදිහට අපි Covering Letter එක හදලා දෙනවා. වසර කිහිපයක අත්දැකීම් වලට අනුව මේ වන විට ආයතන වෙත ලබා දෙන CV 100ක් ගත් කල එයින් 90 ක Cover Letter එකක් හෙවත් Job Request Letter එකක් අන්තර්ගතව ඇත. එබැවින් Cover Letter එකක් නොමැති CV එක ප්‍රතික්ශේප වීමේ හැකියාව 80% පමණ වේ. අපගේ නිර්දේශය නම් CV එකට අනිවාර්‍යෙන් Cover Letter එකක් අන්තර්ගත විය යුතුය යන්නයි.
✅️ඔයාට CV එක ඕනි කවද්ද එදාට CV එක දෙන්න පුලුවන්. හැබැයි අවම පැය 06 කටවත් කලින් ඔයා අපිට විස්තර දෙන්න ඕනි. මොකද අපි එක CV එකක් වෙනුවෙන් අවම පැය තුනත් හතරත් අතර කාලයක් වැය කරනවා.
✅️ වැඩේ කරගන්න කීයක් විතර යනවද?
☑️ CV එක විතරයිනම් 700 /=
☑️ CV + Cover Letter 1000/= ගාණක් යනවා.
✅️ දෙන මුදලට දෙතුන් ගුණයක් වටිනා සේවයක් ලබා දීමට අපි කැප වී සිටිමු. කතා කරන්න අපිට අපි උපදෙස් දෙන්නම් ඔයාට.
✅️ඔබේ තොරතුරු වල රහස්‍යභාවය 100% සුරැකීමින් ඉතා අවම මිලට සහා ක්ශනිකව Resume/Cv ekak අපි හදල දෙනවා
✅️වැඩි විස්තර සදහා whatsapp හරහා සම්බන්ධ වන්න.
0779777743
https://wa.me/94779777743
ඔබේ රැකියා සිහිනය සිහිනයක්ම නොවන්නට...
🚀
13/03/2023
Education is not a privilege. It is a human right. - අධ්‍යාපනය වරප්‍රසාදයක් නොවේ. එය මානව අයිතිවාසිකමක්.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mirihana, Nugegoda
Colombo
10250