SBD Engineering private Limited
Cosmo Advertising Advertising/marketing
01/02/2022
📌,අප තොරා ගත යුත්තෙ ඇයි ......
සිහිනය වූ නිවාසයම නීර්මාණය කර ගැනීම සහ ඉතා ඉක්මනින් නිම කර ගැනීම ,ඔබ ලොව කොහෙ සිටියද විශ්වාසයෙන් යුතුව ඉදිකිරීම නිමා කර ගැනීමට ඇති හැකියාව සහ
ඔබේ නිවාස සැලැස්ම වාස්තුවිද්‍යානුකුලව සකස් කර ගැනීමට .
# ඉඩමේ පිහිටීම පරික්ෂා කිරීම.
# ඉංජිනේරු අධික්ෂණය යටතේ නිවාසය ඉදිකර ගැනීම.
# වාස්තු විද්‍යානුකුලව අංග සම්පුර්ණ සැලසුම.
# ව්‍යුහාත්මක සැලසුම් ( වරලත් ඉංජිනේරු අධික්ෂණය යටතේ )
# නිවසේ ත්‍රිමාණ සැලසුම ,නිවාස සැලසුම සාකච්චා කිරීම සහ ඔබගේ සිතේ ඇති නිවසම නිර්මාණය සදහා 3D Modeling පහසුකම .
# අංග සම්පුර්ණ ඉදිකිරීම් ඇස්තමේන්තුව .
# බැංකු ණය ලබා ගැනීම සදහා වූ ඇස්තමේන්තුව .
# අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නගර සභා සැලසුම් (A1 පිටපත් 5)
# සැලසුම අනුමත කරලීමට අවශ්‍ය ලිපි ලේඛන පුරවා සකස් කරදීම.
# දැනට අවශ්‍ය අදියර දක්වා වැඩ නිමා කිරිමේ හැකියාව ..
# අප විසින් කොකොන්ත්‍රාත් පදනම යටතේ තනි මහලේ සිට මහල් 10 දක්වා ඉදිකිරීම් දැක බලා ගත හැක.
# අප විසින් දැනටමත් නිර්මාණය කොට ඇති 150 අධික නිවාස සැලසුම් දැක බලා ගත හැකිය
# අප විසින් නිමා කර ඇති නිවාස ගණන 60 කට වඩා දැක බලා ගත හැකි විම .
# කම්බි බෑදිම ,ෂටරින් වැඩ සදහා යකඩ ජැක් ජී අයි බට භාවිතා කිරීම .
ඔබේ මුදලට ,ඔබේ ඉඩමට සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණශීලි හා වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම සිදු කරගත හැක.
(කොන්දේසි සහිතයි)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |