CV Creator 2022
2022/10/20 වන දින, SLBFE රත්නපුර ශාඛාව මගින් සන්විධානය කරන ලද "විදේශ රැකියා පොළ" zoom වැඩසටහනෙහි සාරාංශය පහත පරිදිවේ.
මෙමගින් ඔබට වැදගත් තොරතුරක් ඇත්නම් ලබාගන්න. නැත්නම් වෙනත් අයෙකුගේ දැනගැනීමට share කිරීමට කාරැණික වන්න.
1). Rainbow agency - maharagama
Contact no - 0112 84 25 20
ඇගලුම් ශේත්‍රයේ රැකියා සඳහා Romania , Jordan රටවල් වල පුහුනු සහ නුපුහුනු සියලුම දෙනාට රැකියා ඇබෑර්තු ඇත. Jordan සඳහා කිසිදු අය කිරීමක් නොමැතිව යා හැකි Garment ද පවතී. මෙහි විශේෂත්‍වය වන්නේ Passport ඇති / නැති සියලුම දෙනාහට අවස්තා පවතී.
2). New superstar agency - maharagama
Contact no - 0112 84 22 21
ඇගලුම් ශේත්‍රයේ රැකියා සඳහා Jordan රටවල් වල පුහුනු සහ නුපුහුනු සියලුම දෙනාට රැකියා ඇබෑර්තු ඇත.
3). Ohana japan international agency -
ambilipitiya
Contact no - 0472 23 04 09, 0704 00 64 64
Romania සදහා පුහුනු Backhoe loader, Excavator Operator, Crane Operator, Truck mechanic, Restaurant Waitress, Carpenter, concrete plant operator, Welders තනතුරැ සදහා ඇබෑර්තු පවතී.
4). Abhimani foreign employment agency -
Kurunegala
Contact no - 0740 92 90 90, 0704 90 09 00
Kuwait, Dubai, Baharain රටවල් සඳහා House Maid. House Cooker, care giver තනතුරැ සදහා ඇබෑර්තු පවතී.
වැඩි විස්තර සඳහා ඉහත නම් සදහන් Agency ඇමතීමට කාරැනික වන්න.
_______________________________
එසේම, ඔබගේ සියලුම CV සහ Cover Letter අවශ්‍යතාවයන් වෘර්තීය මට්ටමේ පලපුරැද්දක් සහිත, මනා අවබෝදයක් ඇති අයෙකු ලවා සකසා ගැනීමට අපව අමතන්න.
https://www.facebook.com/cvcreator2022
අවම මිලක් යටතේ උපරිම සේවාවක් ලබාදේ.
If you want to create your CV along with the cover letter please contact us. Service available for world wide customers.
The best place to prepare your CV along with the cover letter in a professional format.
CV Creator 2022
We are a professional CV Creator which help employees to recreate their CV's in a professional manner.
Always we are ready to provide our service for the customers in world wide.
17/10/2022
ඔබගේ සියලුම CV සහ Cover Letter අවශ්‍යතාවයන් වෘර්තීය මට්ටමේ පලපුරැද්දක් සහිත, මනා අවබෝදයක් ඇති අයෙකු ලවා සකසා ගැනීමට අපව අමතන්න.
අවම මිලක් යටතේ උපරිම සේවාවක් ලබාදේ.
If you want to create your CV along with the cover letter please contact us. Service available for world wide customers.
The best place to prepare your CV along with the cover letter in a professional format.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
NO 73
Colombo
0001