Harb line a

Harb line a

Share

Photos from Harb line a's post 27/11/2021

කුරුලෑ තියෙන අයට පිම්පල් ෆේස් කිට් එක

27/11/2021

0715609468

26/11/2021

Saffron products...
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න Herbline නිශ්පාදන පෙළක්ම.....

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/-
3. Saffron Natural Fairness Scrub - 499/-
4. Saffron Natural Fairness Moisturizer - 499/-
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun Protection Cream - 699/=
7. Gluta Saffron Natural Fairness Face Wash - 345/=

Total = 3439/-

පියවර 01. Saffron Natural Fairness Cleanser සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි ⁣දෙකකට පසුුව හොඳින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිතා කල හැක.

පියවර 2. Saffron Natural Fairness Mud Pack ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන්, විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට සුපැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20ක් හෝ වේලෙන තුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.

පියවර 3. Saffron Natural Fairness Scrub වෝල්නට් ශෙල් හි සුදු හඳුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කර ඇති මෙම Scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොඳින් Scrub කරන්න.

පියවර 4. Saffron Natural Fairness Moisturizer මුහුණට පෝෂණය ලබාදීමට අවශ්‍ය සියළුම විටමින් වර්ග අන්තර්ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැති වී ගිය පෝෂණය නැවත ලබා දේ. ආලේප කර හොඳින් සම්භාහනය කල යුතුයි. එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කරයි.

පියවර 5. Saffron Natural Fairness Astringent ෆේෂල් එක ආරම්භයේදී විවෘත කළ විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුළුන් කැබැල්ලකින් මුහුණේ හොඳින් ආලේප කරන්න.

පියවර 6. Saffron Natural Fairness Sun Protection Cream. ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත Sun Protection Cream එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා Make up ෆවුන්ඩේෂන් එකක් ලෙසද යොදා ගත හැක.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo